May 14, 2012

ඇසූ පිරූ ඇත්තාගේ නිකම යෑම


මුහුදින් එහා ජීවත් වෙලා වෙසක් දවසට ලංකාවට පය ගහන්න  ලැබෙන එකත්, ඒකෙන් ඇතිවෙන සතුටත් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.ඒ විතරක් ද,කමෙන් වලින් විතරක් හිතවත් වුන බ්ලොග් සහෝදරයො ගොඩ දෙනෙක්වම හැබැහින්ම බලාගෙන විනෝද  වෙච්චි එක..
ඉතින් ඔබා මාම යන ගමන නොකියම ගියාත් යන තැනට සතුටින් යන්න ඇති.

"වැඩ ඇරිල ආව විතරයි...දැක්කෙ  මේක....තාත්ත කෙනෙක් වගේ හිටපු හෙඩ් චෙෆායි...සහෝදරයො වගේ හිටපු තව හිතවතුන් දෙන්නෙකුයි කුස්සිය දාල ගියා අද..රෑ වෙනකොට ඔබා මාමත් යන්න ගිහින්.හැම දාටම..ජීවිතෙන් බාගයක්ම පාලු වුනා වගේ.."
 


ඔබා මාමෙ!  මේ සංසාරේ අපිට ආපහු හමු නොවෙන්න නිවන් දකින්න!



16 comments:

  1. ආදරණීය ඔබා මාමේ..නිවන් සුව ලැබේවා ඔබට..!!

    ReplyDelete
  2. සතුටින් ජීවත් වූ ඔහු ඔහු මියගියේ ද සිත සතුටින්. ඒ සතුටින් කොටසක් බ්ලොග් ලෝකය නිසායි.

    ReplyDelete
  3. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ReplyDelete
  4. අපිටවත් අයිති නැති අපේ ජිවිතේ. ඔබා මාමාටත් එසේම විය.

    "ඔබා මාමේ" ඔබට නිවන් සුව!!

    ReplyDelete
  5. සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!

    ReplyDelete
  6. සිංහල බ්ලොග් අවකාෂයේ කාගෙත් ඔබා මාමා වූ ඒ සුන්දර මිනිසාට නිවන් සුව අත්වේවා!

    ReplyDelete
  7. අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............

    ReplyDelete
  8. ඔබට සුබ ගමන් ආදරණීය ඔබා මාමේ

    ReplyDelete
  9. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  10. ආදරනීය ඔබාමාමේ.... ඔබට නිවන් සුව!

    ReplyDelete
  11. ඔහුට නිවන් සුව ලැබේවා!!!

    ReplyDelete
  12. වෙන පෝස්ටුවක් දාන්න හිත හදාගන්න බැරි නිසාම මමත් ඔබා මාමා ගැන දැම්මා. එතුමට තිබ්බේ අමුතුවෙන් කියන්න ඕනෙ නැති මනුස්සකමක්. ඇත්තම කිව්වොත් අපිට වඩා හිත තරුණයි.

    මාත් අපේ අම්මට කිව්වා. ඔබා මාමා එක්ක ගත්ත පොටෝව පෙන්නුවා. අපෙ අම්මගෙ ඇස්වලට කදුලු ආවේ ඔබා මාමාගෙ කතාවක් වත් බලල නැතිව.

    විස්වාස කරනවද මට ඇඩුනෙ නැහැ කියලා

    ඔබා මාමාට නිවන් සුව.

    (මේ කමෙන්ටුව හැම පෝස්ට් එකකම පේස්ට් කරන්නම්...)

    ReplyDelete
  13. ඔබට නිවන් සුව ඔබා මාමේ....

    ReplyDelete
  14. මම එන්න කලින් ඔහු ගිහින්...

    ඔබා මාමාට නිවන් සුව !

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...