May 14, 2012
ඇසූ පිරූ ඇත්තාගේ නිකම යෑම
මුහුදින් එහා ජීවත් වෙලා වෙසක් දවසට ලංකාවට පය ගහන්න ලැබෙන එකත්, ඒකෙන් ඇතිවෙන සතුටත් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.ඒ විතරක් ද,කමෙන් වලින් විතරක් හිතවත් වුන බ්ලොග් සහෝදරයො ගොඩ දෙනෙක්වම හැබැහින්ම බලාගෙන විනෝද වෙච්චි එක..
ඉතින් ඔබා මාම යන ගමන නොකියම ගියාත් යන තැනට සතුටින් යන්න ඇති.
"වැඩ ඇරිල ආව විතරයි...දැක්කෙ මේක....තාත්ත කෙනෙක් වගේ හිටපු හෙඩ් චෙෆායි...සහෝදරයො වගේ හිටපු තව හිතවතුන් දෙන්නෙකුයි කුස්සිය දාල ගියා අද..රෑ වෙනකොට ඔබා මාමත් යන්න ගිහින්.හැම දාටම..ජීවිතෙන් බාගයක්ම පාලු වුනා වගේ.."
ඔබා මාමෙ! මේ සංසාරේ අපිට ආපහු හමු නොවෙන්න නිවන් දකින්න!
පැළැස්තර:
ඔහේ ලියවෙන කතා
Subscribe to:
Post Comments (Atom)
ආදරණීය ඔබා මාමේ..නිවන් සුව ලැබේවා ඔබට..!!
ReplyDeleteසතුටින් ජීවත් වූ ඔහු ඔහු මියගියේ ද සිත සතුටින්. ඒ සතුටින් කොටසක් බ්ලොග් ලෝකය නිසායි.
ReplyDeleteඋදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..
ReplyDeleteඅපිටවත් අයිති නැති අපේ ජිවිතේ. ඔබා මාමාටත් එසේම විය.
ReplyDelete"ඔබා මාමේ" ඔබට නිවන් සුව!!
සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!
ReplyDeleteසිංහල බ්ලොග් අවකාෂයේ කාගෙත් ඔබා මාමා වූ ඒ සුන්දර මිනිසාට නිවන් සුව අත්වේවා!
ReplyDeleteඅදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............
ReplyDeleteඔබට සුබ ගමන් ආදරණීය ඔබා මාමේ
ReplyDeleteඔබා මාමේ ඔබට නිවන් සුව!!
ReplyDeleteආදරනීය ඔබාමාමේ.... ඔබට නිවන් සුව!
ReplyDeleteඔහුට නිවන් සුව ලැබේවා!!!
ReplyDeleteඔබට නිවන් සුව ඔබා මාමේ....
ReplyDeleteසුබ ගමන් ඔබා මාමේ!
ReplyDeleteObata Niwan Suwa lebewa!
ReplyDelete