Apr 27, 2020

බුදුරැස්!





නොගන්නා වස් 
වෙළඳ බවතුන්
වෙළඳසල තුල 
කොනක හතරැස්
අඩුම මුදලට 
දමා ක්ලියරන්ස්
සිඳුන සිරසින් 
දුටිමි බුදුරැස් !

Apr 7, 2020

නැව්!




හැම පටුනකම
ලියවිලා ඇති !

ආගිය නැව් ගැන 
පාරවල් නැති !



Related Posts Plugin for WordPress, Blogger...