කරදියෙන් එහා මගේ ලෝකය
කලු වලාකුලු අහස වටකර ගොරව ගොරවා වහින දවසටකඩිසරව සිටි නපුරු බිඟු කැළශාප දෙනවා අඳුරු අහසටනොහැකි බව දැන රොන් පුරන්නටනියඟ සැර වැද රිදුන පොළොවටපාට මැලවුන රෝස පඳුරටඑකම එක දිය බිඳක සිසිලසවටින තරමක් නොදැනෙනා හැඩ කලු අහස යට හඬන බිඟුනට