කරදියෙන් එහා මගේ ලෝකය
කලු වලාකුලු අහස වටකර ගොරව ගොරවා වහින දවසටකඩිසරව සිටි නපුරු බිඟු කැළශාප දෙනවා අඳුරු අහසටනොහැකි බව දැන රොන් පුරන්නටනියඟ සැර වැද රිදුන පොළොවටපාට මැලවුන රෝස පඳුරටඑකම එක දිය බිඳක සිසිලසවටින තරමක් නොදැනෙනා හැඩ කලු අහස යට හඬන බිඟුනට
කළුවලාවේ දෙපැත්ත, ලස්සනයි කස්ස මල්ලි
තුති ඩීන් අයියේ
මේක මරු.ඔබ විසින් ලියන ලද ගීත ලෙස ගායනා කළ හැකි පදවැල තිබේ නම් අප සිඩ්නි නගරයේ ලේඛක සංසදය විසින් ආරම්භ කර තිබෙන ගී ලියමු සංචිතයට ඇතුළත් කිරීම සඳහා එවිය හැකි යි.http://geeliyamu.blogspot.com
කමෙන්ටුවට තුති කකා...ලියවුනොත් එවන්නම්!
මැලවුණු රෝස පඳුර!
ආපහු ලියන්න අරගෙන වගේ
කළුවලාවේ දෙපැත්ත, ලස්සනයි කස්ස මල්ලි
ReplyDeleteතුති ඩීන් අයියේ
Deleteමේක මරු.
ReplyDeleteඔබ විසින් ලියන ලද ගීත ලෙස ගායනා කළ හැකි පදවැල තිබේ නම් අප සිඩ්නි නගරයේ ලේඛක සංසදය විසින් ආරම්භ කර තිබෙන ගී ලියමු සංචිතයට ඇතුළත් කිරීම සඳහා එවිය හැකි යි.
http://geeliyamu.blogspot.com
කමෙන්ටුවට තුති කකා...ලියවුනොත් එවන්නම්!
Deleteමැලවුණු රෝස පඳුර!
ReplyDeleteආපහු ලියන්න අරගෙන වගේ
Delete