උණුහුමේ ඉපිද
ජීවිතෙන් බැට කෑ
ඉතාලි රෝස මල
සමු දෙන්නම්
නික්මී නැවතත් පිපෙන්නට
සීතල ඇල්ප්ස් කඳු අතර නිම්නයක
ජීවිතෙන් බැට කෑ
ඉතාලි රෝස මල
සමු දෙන්නම්
නික්මී නැවතත් පිපෙන්නට
සීතල ඇල්ප්ස් කඳු අතර නිම්නයක
අමතක කර දමා
තටු සිඳුනු වසන්තය
පිපීයන් නැවතත් සුවඳින්
වැටෙන්නම් හැමදා තුශාරයක් ව
නුඹටත් හොරෙන්
කැන්ගරු රටින් එන
කැන්ගරු රටින් එන
වළාකුලක නැගී
එතෙක්
ආයුබෝවන්
එතෙක්
ආයුබෝවන්
හෙම්....ලස්සන පදවැල මචං....
ReplyDeleteස්තුතී මචෝ
Deleteපදවැලනම් සුපිරියි... කවුද මේ ඉතාලි රෝස මල??
ReplyDeleteදිග කතාවක් මචන්.නොකිය ඉන්නම්
Deleteඒ කතාව පොස්ට් එකක් විදියට දාපං.
Deleteලස්සනයි කස්සා, කවුද? මේ.........?
ReplyDeleteහැමදාම හිතේ ඉන්න කෙනෙක්.ස්තුතී චාන්දි අක්කේ
Deleteකස්සා බොක්කට වදිනවා මචං.... අඩෝ මං කියවපු සරලම ෆට්ටම කවිය... මැක්සා මචං... උපරිමයි... මේක මට මගේ බ්ලොග් එකේ දාන්න අවරසයක් දියන්....
ReplyDeleteදාපං මචෝ හැබැයි උඹ හිතවට වඩා මේකෙ තේරුම වෙනස්.
Deleteලස්සනයි මචං .. සත්තයි ලස්සනයි
ReplyDeleteස්තුතී සඳරුවො
Deleteඑළ එළ ...ලස්සනයි....
ReplyDeleteස්තුතී
Deleteසිතුවිලි ගැලපුම ගොඩක් ලස්සනයි සහෝ.
ReplyDeleteඒත් හිතාගන්න බැරි මේ සිතුවිල්ලෙ අරුත.. :)
ආදරේ කරපු කෙනෙක් දාල යනකොට ඇතිවෙන අදහසක් කියල දැනට හිතාගන්නකො
Deleteතේරුම ගන්න ටිකක් ආමාරුයි.
ReplyDeleteකතාව දිගයි.නොකිය ඉන්නම්
Deleteඉතාලියෙන් අතහැරල ඔස්ට්‍රේලියාවෙන් අල්ලනවද?...
ReplyDeleteහරියටම හිතාගන්න බෑ බං....
ඔය දෙකම නෙමේ බං. වෙන එකක්.
Deleteඅනේ අනිච්චං! ඔය ඉතින් මගෙ මොලේට දැනුන හැටිනෙ....
Deleteවැටුන කොමෙන්ටු ඔලින්නම් දැන් ටිකක් තේරෙනවා බොහොම බරපතල එකක් කියල...
ඉතාලි රෝසමල කවුද කියල මම දන්නවා....ඔයාගෙ පැතුම එහෙමම ඉටුවෙන්න කියල මම හදවතේ ගැඹුරුම තැනින් පතනව අයියෙ.....!!
ReplyDeleteහ්ම්...ඔයා කොහොමද දන්නෙ?ඔයාගෙ යාළුව කියන්න ඇති එහෙනම්.බොහොම ස්තුතී.
Deleteනෑ..නෑ...අයියෙ මට කවුරුවත් කියල නෙවේ...මම හිතල තේරුම් ගත්තා දැකපු දේවල් එක එක අමුනලා..මූට්ටු කරලා....ඔයාට තේරෙනව ඇති මම කියන දේ..මම හෙනට පැහිලා හොඳද????
Deleteහපෝයි ඒගැනනම් මොකට කියනවද.ඔයා තෙරුම් ගත්තට වඩා ගොඩාක් ගඹුරුයි මේක.
Deleteලස්සනයි... හරිම ලස්සනයි...
ReplyDeleteස්තුතී නෙළුම්
Deleteදන්නව කවුද කියලා මේ රෝස මල........................
ReplyDeleteකමක් නෑ නොකිය ඉන්න.
Deleteඔළොක්කුවට සිනා සුන සුන
ReplyDeleteජීවිතය ලඟ බැට කෑ
නුඹට පෙම් කල
දුප්පත් පෙම්වතී
ඉතාලි රෝස මල මම
එකින් එක පෙති හැලී
දිනෙන් දින පරව යන...
කාලයේ වලා තිමිරයෙන්
මතකයෙන් හැර දමන විට දී
රිදුම් දුන්නත් සියොලඟ
සමුගන්නම් ඉතින්
සැඟව යන්නට නොබෝ දිනකින්
සීතල ඇල්ප්ස් කඳු අතර
සසල කළ ඉකි බිඳුම් එක්කම…
පරිස්සමින් යන්න බෝලේ.බුදුසරණයි.
Deleteකවිය නම් තේරේ
ReplyDeleteතේරුම නොතේරේ
කෙල්ලෙක් ගැන කියනා බව
හොරාට වාගේ දැනේ...
පංකාදු පහයි.. ලස්සනයි. ජයවේවා!!!
ඉතාලි රෝස මල...
ReplyDeleteහැබැයි කැන්ගරුරටින් ඉතාලියට පදිංචිය වෙනස් කරන්න හේතු වේවිද මන්දා..
කැනගරැවා ඉතාලි රෝසමලට ලියපු එකක් වගේ :)
ReplyDeleteඇය වෙසෙන්නේ මේඅහසයටනම්..දැනේද නුඹට තනිකමක්...
ReplyDeleteලස්සනයි!!! මේ මාතෘකාව දැක්ක ගමන් මට හිතාගන්න බැරිවුනා..:D
ReplyDeleteකවුද අප්පේ ඒ..
ReplyDeleteකවුරු ගැන්ද මේ.සුභපතනවා..කවුරු උනත්..
ReplyDeleteකවුද අප්පේ ඒ..
ReplyDelete