කරදියෙන් එහා මගේ ලෝකය
අම්මෝ එච්චර් දරුණු වෙන්න එපා බන් ....
කෑල්ලක් දැකල නිකමට හිතට ආපු වචන ටිකක් මචන්
පැනපං අය්යේ... මිරිස් තුනපහ ටිකකුත් ඇගේ ගාගෙනම... ඇලිෂා කැමතිවෙයි ඩීප් ෆ්‍රයි බී,,,,, නෑ එක්කො ඕනෙ නෑ.. ( තාම අය්යව වැඩිය දන්නේ නෑනේ )
ගොං වැඩ නම් එමට කරල තියනව මච්න්.ඒව ඉතින් කියන්නම ඕනෙ නෑනෙ.කැමති දෙයක් කියපන්.මට අර සෙන්ස් ඔෆ් හියුමර් කියන එක තියනව
අප්පට හුටු උබට සෙන්ස් ඔෆ් හියුමර් ද.... පරිස්සන් වෙයන් ...අපේ සීය නැති උනේ ඔය ලෙඩෙන්.. මම කියන්න ගියේ ඩීප් ෆ්‍රයි කරපු බීෆ් වලට ඇලීෂියා හුගක් කැමතිවෙයි කියලා..
ඇලීෂියා කියන්නේ කවුද කුස්සියේ වැඩ කරන කෙල්ලෙක්ද ?
ඔව්... ඔව්..එහෙව් එකක් තමයි!
හෑ ඒ තරම්ම සසර කල කිරෙනවද එයා දැක්කහම....
මොනවද කියන්නෙ...ඒ කාලෙ එහෙම මෙවගේ කවි පොඩ්ඩ්ක් දැම්මනම් තුන්වෙනි ලෝක යුද්ධෙට මූණ දෙන්න වෙනව
හාහ්..කවුද එ ඇලිශියා..
ආ...නෑ...මේ...දන්නේ නැද්ද!
කවුද බොලේ මේ ඇලිස්?http://www.youtube.com/watch?v=jdSvU74INvM
මටත් ඕක තමා මතක් උනේ :)
ඇලිස් නෙමේ මෙයා ඇලීෂියා
මට මතක් උනේ මගේ තැපැල් කන්තෝරු එක්කෙනා.. එයත් ඇලිශියා නේ... ;)
එහෙත් ඇලීෂියා...මෙහෙත් ඇලීෂියා!
හෆොයි.. ගිනි කිරිල්ලියක්ම නොවැ ඇලීෂියා.. :D
ආයෙ මොනවද..පිච්චෙනව.
උඹ සිල් අරගෙනද ඉන්නේ? උතුරු සළුව විසිකරලා තෙල් තාච්චියට පනින්න... උඹත් අර නන්ද කුමාරයා වගේනේ බං... හිකිස්...
එහෙම එකක් නෑ බන්....දන්නේ නැද්ද ඉතින්
ඇලිෂියා හොටේල් එකේ අදින්නෙ පාට් ටයිම් කෑල්ලක් වෙන්ඩ ඕනෙ.....
ඒත් නම හරිම ලස්සනයි.....ගිණි කිරිල්ලි වගේ දුවන හැටි නං මැවිලා පේනවා.... හැබැයි පරිසමින් කෑම පිරිසි ඉහිරෙන්ඩ පුලුවනී!:P
නෑ මේක ෆුල් ටයිම් එකක්!
ඇලීෂියා කිව්වාම මට පූසෙක්ව මතක් වෙන්නෙ මොකද මන්දා..
පූසෙක්...ඒ මොකද ඒ?
ඔයා උතුරු සලුත් දාගෙනමද වැඩ කරන්නේ? :)
නැ නෑ....මෙයා ඔය මිනිහගේ සීලේ බිඳුනා කියලා නෙව කියන්නෙ.....
:P ව්‍යංගය භාවිතා කරලා තියෙන්නෙ....හෙහ් හේ....
නෑ..ඒප්‍රන් එක දාගෙන...
ඇයිකස්සෝ,එච්චරටම???/?
පොඩ්ඩක් සලිත වුනා මචන්.එච්චරයි
තමන්ගේ මතය සේම අනුන්ගේ මතයටද ගෞරව කිරීමටම මිනිසා පුරුදුවිය යුතුය.ඒය උප්පත්තියෙන් නොලබන්නක් නොව දෙමව්පිය වැඩිහියන්ගෙන් උකහා ගතයුතු උතුම් ගුණාංගයකි.
කෙල්ලෙක් බැලුවාම ඒ වගේ සිතුවිල්ලක් එන්නේ ඇයි බොල..
අනේ මන්ද බං
කව්ද බොලේ ඇලිස් කියුවලු නිසදැස නියමයි...
ස්තුතී කිව්ව!
ane ape kassaaaa.......
කවුද බොලේ ඇලිස්...අපේ පැත්තෙ කෙනෙක් නේද? ඇයි මගෙ අතින් වැරැද්දක් වුනාද?
පොඩි නිවැරදි කිරීමක් කස්සා ... දෙමවුපියන්ගෙන් වැඩිහිටියන්ගෙන් නෙවෙයි , කල්‍යාණ මිත්‍රයන්ගෙන් කියල ඒක වෙනස් වෙන්න ඕනේ. බොහෝ විට විට අපේ දෙමවුපියොත් , ඇසුරු කරන වැඩිහිටියොත් එවන් කල්‍යාණ සත්පුරුෂයන් වෙන්නේ නැහැ. දෙමවුපියන් දිහා බලන් ඉඳල බොන්න , බට උරන්න , කුණුහරුප කියන්න ඉගෙන ගන්න දරුවෝ ඕන තරම්.
අපිට කල්‍යණමිත්‍රයො ලැබෙන්න කලියෙන් තමයි දෙමවුපියො මුනගැහෙන්නෙ.ඒ අය වැරදි නම් දරුවො වැරදි මග යන එක තමයි මම කියල තියෙන්නෙ.
අම්මෝ එච්චර් දරුණු වෙන්න එපා බන් ....
ReplyDeleteකෑල්ලක් දැකල නිකමට හිතට ආපු වචන ටිකක් මචන්
Deleteපැනපං අය්යේ... මිරිස් තුනපහ ටිකකුත් ඇගේ ගාගෙනම... ඇලිෂා කැමතිවෙයි ඩීප් ෆ්‍රයි බී,,,,, නෑ එක්කො ඕනෙ නෑ.. ( තාම අය්යව වැඩිය දන්නේ නෑනේ )
ReplyDeleteගොං වැඩ නම් එමට කරල තියනව මච්න්.ඒව ඉතින් කියන්නම ඕනෙ නෑනෙ.කැමති දෙයක් කියපන්.මට අර සෙන්ස් ඔෆ් හියුමර් කියන එක තියනව
Deleteඅප්පට හුටු උබට සෙන්ස් ඔෆ් හියුමර් ද.... පරිස්සන් වෙයන් ...අපේ සීය නැති උනේ ඔය ලෙඩෙන්..
Deleteමම කියන්න ගියේ ඩීප් ෆ්‍රයි කරපු බීෆ් වලට ඇලීෂියා හුගක් කැමතිවෙයි කියලා..
ඇලීෂියා කියන්නේ කවුද කුස්සියේ වැඩ කරන කෙල්ලෙක්ද ?
ReplyDeleteඔව්... ඔව්..එහෙව් එකක් තමයි!
Deleteහෑ ඒ තරම්ම සසර කල කිරෙනවද එයා දැක්කහම....
ReplyDeleteමොනවද කියන්නෙ...
Deleteඒ කාලෙ එහෙම මෙවගේ කවි පොඩ්ඩ්ක් දැම්මනම් තුන්වෙනි ලෝක යුද්ධෙට මූණ දෙන්න වෙනව
හාහ්..කවුද එ ඇලිශියා..
ReplyDeleteආ...නෑ...මේ...දන්නේ නැද්ද!
Deleteකවුද බොලේ මේ ඇලිස්?
ReplyDeletehttp://www.youtube.com/watch?v=jdSvU74INvM
මටත් ඕක තමා මතක් උනේ :)
Deleteඇලිස් නෙමේ මෙයා ඇලීෂියා
Deleteමට මතක් උනේ මගේ තැපැල් කන්තෝරු එක්කෙනා.. එයත් ඇලිශියා නේ... ;)
ReplyDeleteඑහෙත් ඇලීෂියා...මෙහෙත් ඇලීෂියා!
Deleteහෆොයි.. ගිනි කිරිල්ලියක්ම නොවැ ඇලීෂියා.. :D
ReplyDeleteආයෙ මොනවද..පිච්චෙනව.
Deleteඋඹ සිල් අරගෙනද ඉන්නේ? උතුරු සළුව විසිකරලා තෙල් තාච්චියට පනින්න... උඹත් අර නන්ද කුමාරයා වගේනේ බං... හිකිස්...
ReplyDeleteඑහෙම එකක් නෑ බන්....දන්නේ නැද්ද ඉතින්
Deleteඇලිෂියා හොටේල් එකේ අදින්නෙ පාට් ටයිම් කෑල්ලක් වෙන්ඩ ඕනෙ.....
ReplyDeleteඒත් නම හරිම ලස්සනයි.....ගිණි කිරිල්ලි වගේ දුවන හැටි නං මැවිලා පේනවා.... හැබැයි පරිසමින් කෑම පිරිසි ඉහිරෙන්ඩ පුලුවනී!:P
Deleteනෑ මේක ෆුල් ටයිම් එකක්!
Deleteඇලීෂියා කිව්වාම මට පූසෙක්ව මතක් වෙන්නෙ මොකද මන්දා..
ReplyDeleteපූසෙක්...ඒ මොකද ඒ?
Deleteඔයා උතුරු සලුත් දාගෙනමද වැඩ කරන්නේ? :)
ReplyDeleteනැ නෑ....මෙයා ඔය මිනිහගේ සීලේ බිඳුනා කියලා නෙව කියන්නෙ.....
Delete:P ව්‍යංගය භාවිතා කරලා තියෙන්නෙ....හෙහ් හේ....
Deleteනෑ..ඒප්‍රන් එක දාගෙන...
Deleteඇයිකස්සෝ,එච්චරටම???/?
ReplyDeleteපොඩ්ඩක් සලිත වුනා මචන්.එච්චරයි
Deleteතමන්ගේ මතය සේම අනුන්ගේ මතයටද ගෞරව කිරීමටම මිනිසා පුරුදුවිය යුතුය.ඒය උප්පත්තියෙන් නොලබන්නක් නොව දෙමව්පිය වැඩිහියන්ගෙන් උකහා ගතයුතු උතුම් ගුණාංගයකි.
ReplyDeleteකෙල්ලෙක් බැලුවාම ඒ වගේ සිතුවිල්ලක් එන්නේ ඇයි බොල..
ReplyDeleteඅනේ මන්ද බං
Deleteකව්ද බොලේ ඇලිස් කියුවලු
ReplyDeleteනිසදැස නියමයි...
ස්තුතී කිව්ව!
Deleteane ape kassaaaa.......
ReplyDeleteකවුද බොලේ ඇලිස්...අපේ පැත්තෙ කෙනෙක් නේද? ඇයි මගෙ අතින් වැරැද්දක් වුනාද?
Deleteපොඩි නිවැරදි කිරීමක් කස්සා ... දෙමවුපියන්ගෙන් වැඩිහිටියන්ගෙන් නෙවෙයි , කල්‍යාණ මිත්‍රයන්ගෙන් කියල ඒක වෙනස් වෙන්න ඕනේ. බොහෝ විට විට අපේ දෙමවුපියොත් , ඇසුරු කරන වැඩිහිටියොත් එවන් කල්‍යාණ සත්පුරුෂයන් වෙන්නේ නැහැ. දෙමවුපියන් දිහා බලන් ඉඳල බොන්න , බට උරන්න , කුණුහරුප කියන්න ඉගෙන ගන්න දරුවෝ ඕන තරම්.
ReplyDeleteඅපිට කල්‍යණමිත්‍රයො ලැබෙන්න කලියෙන් තමයි දෙමවුපියො මුනගැහෙන්නෙ.ඒ අය වැරදි නම් දරුවො වැරදි මග යන එක තමයි මම කියල තියෙන්නෙ.
ReplyDelete