tag:blogger.com,1999:blog-2525850119212495052.post1422127141805815207..comments2024-01-22T22:29:17.788+11:00Comments on ඔසිකතා: ඇලීෂියාකස්සhttp://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-2525850119212495052.post-35538147884845800492012-07-06T18:27:33.628+10:002012-07-06T18:27:33.628+10:00අපිට කල්යණමිත්රයො ලැබෙන්න කලියෙන් තමයි දෙමවුපියො...අපිට කල්යණමිත්රයො ලැබෙන්න කලියෙන් තමයි දෙමවුපියො මුනගැහෙන්නෙ.ඒ අය වැරදි නම් දරුවො වැරදි මග යන එක තමයි මම කියල තියෙන්නෙ.කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-14721983026849933432012-07-06T11:26:28.417+10:002012-07-06T11:26:28.417+10:00පොඩි නිවැරදි කිරීමක් කස්සා ... දෙමවුපියන්ගෙන් වැඩි...පොඩි නිවැරදි කිරීමක් කස්සා ... දෙමවුපියන්ගෙන් වැඩිහිටියන්ගෙන් නෙවෙයි , කල්‍යාණ මිත්‍රයන්ගෙන් කියල ඒක වෙනස් වෙන්න ඕනේ. බොහෝ විට විට අපේ දෙමවුපියොත් , ඇසුරු කරන වැඩිහිටියොත් එවන් කල්‍යාණ සත්පුරුෂයන් වෙන්නේ නැහැ. දෙමවුපියන් දිහා බලන් ඉඳල බොන්න , බට උරන්න , කුණුහරුප කියන්න ඉගෙන ගන්න දරුවෝ ඕන තරම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-69448097647471428322012-07-06T10:48:34.471+10:002012-07-06T10:48:34.471+10:00ස්තුතී කිව්ව!ස්තුතී කිව්ව!කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-9556949026911489082012-07-06T10:47:28.146+10:002012-07-06T10:47:28.146+10:00අනේ මන්ද බංඅනේ මන්ද බංකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-32873441036655144402012-07-06T10:46:50.272+10:002012-07-06T10:46:50.272+10:00කවුද බොලේ ඇලිස්...අපේ පැත්තෙ කෙනෙක් නේද? ඇයි මගෙ අ...කවුද බොලේ ඇලිස්...අපේ පැත්තෙ කෙනෙක් නේද? ඇයි මගෙ අතින් වැරැද්දක් වුනාද?කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-73104320156758558262012-07-06T10:44:09.610+10:002012-07-06T10:44:09.610+10:00ane ape kassaaaa.......ane ape kassaaaa.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-52144720015674880452012-07-06T02:10:53.432+10:002012-07-06T02:10:53.432+10:00කව්ද බොලේ ඇලිස් කියුවලු
නිසදැස නියමයි...කව්ද බොලේ ඇලිස් කියුවලු <br />නිසදැස නියමයි...පුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-6840342546075722772012-07-05T21:04:13.031+10:002012-07-05T21:04:13.031+10:00අප්පට හුටු උබට සෙන්ස් ඔෆ් හියුමර් ද.... පරිස්සන් ව...අප්පට හුටු උබට සෙන්ස් ඔෆ් හියුමර් ද.... පරිස්සන් වෙයන් ...අපේ සීය නැති උනේ ඔය ලෙඩෙන්.. <br /><br />මම කියන්න ගියේ ඩීප් ෆ්‍රයි කරපු බීෆ් වලට ඇලීෂියා හුගක් කැමතිවෙයි කියලා..meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-66163066682927388412012-07-05T20:43:11.995+10:002012-07-05T20:43:11.995+10:00කෙල්ලෙක් බැලුවාම ඒ වගේ සිතුවිල්ලක් එන්නේ ඇයි බොල.....කෙල්ලෙක් බැලුවාම ඒ වගේ සිතුවිල්ලක් එන්නේ ඇයි බොල..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-60057851849988176552012-07-05T18:58:25.425+10:002012-07-05T18:58:25.425+10:00පොඩ්ඩක් සලිත වුනා මචන්.එච්චරයිපොඩ්ඩක් සලිත වුනා මචන්.එච්චරයිකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-63080995261385014372012-07-05T18:57:52.351+10:002012-07-05T18:57:52.351+10:00නෑ..ඒප්‍රන් එක දාගෙන...නෑ..ඒප්‍රන් එක දාගෙන...කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-37916143369276020502012-07-05T18:57:05.339+10:002012-07-05T18:57:05.339+10:00පූසෙක්...ඒ මොකද ඒ?පූසෙක්...ඒ මොකද ඒ?කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-57305263473139619772012-07-05T18:49:50.603+10:002012-07-05T18:49:50.603+10:00නෑ මේක ෆුල් ටයිම් එකක්!නෑ මේක ෆුල් ටයිම් එකක්!කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-10686111688062087342012-07-05T18:45:12.337+10:002012-07-05T18:45:12.337+10:00තමන්ගේ මතය සේම අනුන්ගේ මතයටද ගෞරව කිරීමටම මිනිසා ප...තමන්ගේ මතය සේම අනුන්ගේ මතයටද ගෞරව කිරීමටම මිනිසා පුරුදුවිය යුතුය.ඒය උප්පත්තියෙන් නොලබන්නක් නොව දෙමව්පිය වැඩිහියන්ගෙන් උකහා ගතයුතු උතුම් ගුණාංගයකි.කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-26549316967442129402012-07-05T18:41:09.813+10:002012-07-05T18:41:09.813+10:00එහෙම එකක් නෑ බන්....දන්නේ නැද්ද ඉතින්එහෙම එකක් නෑ බන්....දන්නේ නැද්ද ඉතින්කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-81269098530061452502012-07-05T18:32:47.089+10:002012-07-05T18:32:47.089+10:00ආයෙ මොනවද..පිච්චෙනව.ආයෙ මොනවද..පිච්චෙනව.කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-13200208802901630212012-07-05T18:30:29.079+10:002012-07-05T18:30:29.079+10:00එහෙත් ඇලීෂියා...මෙහෙත් ඇලීෂියා!එහෙත් ඇලීෂියා...මෙහෙත් ඇලීෂියා!කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-58579093980168247812012-07-05T18:29:18.740+10:002012-07-05T18:29:18.740+10:00ඇලිස් නෙමේ මෙයා ඇලීෂියාඇලිස් නෙමේ මෙයා ඇලීෂියාකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-84941967523842263712012-07-05T18:19:37.660+10:002012-07-05T18:19:37.660+10:00ආ...නෑ...මේ...දන්නේ නැද්ද!ආ...නෑ...මේ...දන්නේ නැද්ද!කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-51097497630235349142012-07-05T18:16:52.266+10:002012-07-05T18:16:52.266+10:00මොනවද කියන්නෙ...
ඒ කාලෙ එහෙම මෙවගේ කවි පොඩ්ඩ්ක් දැ...මොනවද කියන්නෙ...<br />ඒ කාලෙ එහෙම මෙවගේ කවි පොඩ්ඩ්ක් දැම්මනම් තුන්වෙනි ලෝක යුද්ධෙට මූණ දෙන්න වෙනවකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-52664749010623581022012-07-05T18:14:47.656+10:002012-07-05T18:14:47.656+10:00ඔව්... ඔව්..එහෙව් එකක් තමයි!ඔව්... ඔව්..එහෙව් එකක් තමයි!කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-55445711776407430382012-07-05T18:13:53.326+10:002012-07-05T18:13:53.326+10:00ගොං වැඩ නම් එමට කරල තියනව මච්න්.ඒව ඉතින් කියන්නම ඕ...ගොං වැඩ නම් එමට කරල තියනව මච්න්.ඒව ඉතින් කියන්නම ඕනෙ නෑනෙ.කැමති දෙයක් කියපන්.මට අර සෙන්ස් ඔෆ් හියුමර් කියන එක තියනවකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-51675938055579813142012-07-05T18:11:26.705+10:002012-07-05T18:11:26.705+10:00කෑල්ලක් දැකල නිකමට හිතට ආපු වචන ටිකක් මචන්කෑල්ලක් දැකල නිකමට හිතට ආපු වචන ටිකක් මචන්කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-50276155966894643372012-07-05T17:11:39.712+10:002012-07-05T17:11:39.712+10:00ඒත් නම හරිම ලස්සනයි.....ගිණි කිරිල්ලි වගේ දුවන හැට...ඒත් නම හරිම ලස්සනයි.....ගිණි කිරිල්ලි වගේ දුවන හැටි නං මැවිලා පේනවා.... හැබැයි පරිසමින් කෑම පිරිසි ඉහිරෙන්ඩ පුලුවනී!:PBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-17622782124386270382012-07-05T17:06:01.485+10:002012-07-05T17:06:01.485+10:00:P ව්‍යංගය භාවිතා කරලා තියෙන්නෙ....හෙහ් හේ....:P ව්‍යංගය භාවිතා කරලා තියෙන්නෙ....හෙහ් හේ....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.com