Mar 4, 2026

හදවත් රෝගියා




 සාර්ථක

ශල්‍යකර්මයෙන් පසු,

අතකින් බෙහෙත්ද

අනෙකින් ලියකියවිලිද ගෙන

වෛද්‍යවරයා දෙස හැරී 

ඇසූ අවසාන ප්‍රශ්නය 

ඩොක්ට මට බොන්න පුලුවන්ද ?

Related Posts Plugin for WordPress, Blogger...