කරදියෙන් එහා මගේ ලෝකය
සාර්ථක
ශල්‍යකර්මයෙන් පසු,
අතකින් බෙහෙත්ද
අනෙකින් ලියකියවිලිද ගෙන
වෛද්‍යවරයා දෙස හැරී
ඇසූ අවසාන ප්‍රශ්නය
ඩොක්ට මට බොන්න පුලුවන්ද ?
ඉතිං හරිනේ... හරිම පස්නෙ අහල නේ 🤭🤭🤭කොච්චර කාලෙකින්ද..??? මට නං මතක නෑ. 😁😁😂😂
ඉතිං හරිනේ... හරිම පස්නෙ අහල නේ 🤭🤭🤭
ReplyDeleteකොච්චර කාලෙකින්ද..??? මට නං මතක නෑ. 😁😁😂😂