Apr 18, 2021

සමහර යමහල්

 


 
 
හදා තුරුවැල් වදුලු පරුවත
වසාගෙන දහසකුත් ගින්දර
නිදා වැතිරෙන නිහඬ කඳු ඇත
බැලූ බැල්මට දුරට නොපෙනෙන  
 

    Inspired by ගල්මල්-Coral -නිහඬ කඳු

4 comments:

  1. අපූරුයි. සින්ඩියෙන් දැක්කේ, බොහෝම ස්තුතියි සටහනට

    ReplyDelete
  2. තුති, ඩීන් අයියේ!

    ReplyDelete
  3. Ko make Parana articles? මිනූ ගැන දාපුවා

    ReplyDelete
    Replies
    1. කිසිවක් මකා නැත

      Delete