හංගා ගෙන දුක නුඹ දුර යන විටදී
නම්මා ගෙන සිත නොපෙනෙන ලෙස පිටදී
නිම්මා නැති සෙනෙහෙ දිය මත හබළ රැදී
ඉන්නා ලෙසට ඔරු කඳ දිය මත නොසිඳී
ඉන්නා බැරිව පාලුව තනිකම ඉපදී
කන්න ගන්න බත සිරවිය නුඹව ඇඳී
සින්නා වුවත් රතු රුදිරය පිටට දිදී
ඉන්න රිසිය හෙට නුඹ සුවවන විටදී
කන්න ගන්න බත සිරවිය නුඹව ඇඳී
සින්නා වුවත් රතු රුදිරය පිටට දිදී
ඉන්න රිසිය හෙට නුඹ සුවවන විටදී
බැන්නා වුවත් ඉඳ හිට මට අමතනදී
අම්ම තරම් ආලය දෙන විට නොසිඳී
පන්නා පසු පසම නුඹ වෙනුවෙන් ඉපදී
සිම්බා නළල මතු බවයෙත් නුඹව මදී
ගොඩාක් ඉස්සර ලියපු වචන ටිකක්,කාලෙත් එක්ක හැම දේම වෙනස් වුනත් මේ වචන ටික කියවගෙන යනකොට ඇතිවෙන හැගීමට මම තාම ආදරේ නිසා පෝස්ට් කරන්න හිතුන.
අම්ම තරම් ආලය දෙන විට නොසිඳී
පන්නා පසු පසම නුඹ වෙනුවෙන් ඉපදී
සිම්බා නළල මතු බවයෙත් නුඹව මදී
ගොඩාක් ඉස්සර ලියපු වචන ටිකක්,කාලෙත් එක්ක හැම දේම වෙනස් වුනත් මේ වචන ටික කියවගෙන යනකොට ඇතිවෙන හැගීමට මම තාම ආදරේ නිසා පෝස්ට් කරන්න හිතුන.
හ්ම්... නෝ කමෙන්ට්ස් මචන්...
ReplyDeleteඒත් කමක් නෑ මචන්
Deleteවින්දෙමි
ReplyDeleteවිඳගෙන
පන්හිඳ
අගුළා
බොහොම ස්තුතී ඩීන් අයියා!
Deleteහිතේ දුකට ලියැවෙන කවි.
ReplyDeleteහ්ම්....හැබැයි ගොඩක් ඉස්සර.
Deleteහිතට වැදුනා කිව්වොත් මං හරි.
ReplyDeleteස්තුතී මචන්...
Deleteගොඩක් ආදරේ කරපු කෙනෙක් වෙනුවෙන් ලිය වුනු කවියක්.
ReplyDeleteඔවු ගොඩක්..හැබැයි ඉස්සර
Deleteලස්සනයි. හිතට දැනෙන වචන ටිකක්.
ReplyDeleteබොහොම ස්තුතී නංගි
Deleteදන්නෙනෑ..නමුත්,අම්මලඟට ආදරේකරන කෙනෙක්ගැන දුකින්ඉන්නව වගේ..කියල හිතුනකස්සෝ
ReplyDeleteඕක පරණ කවියක්මවේවා
ඊට වඩා ටිකක් වෙනස්...ඒත් විස්තර කරල වැඩක් නෑ මොකද පරණ එකක් නිසා
Deleteහොද නිර්මානයක්...
ReplyDeleteස්තුතී මචන්
Deleteවචන නැත... ඒ තරමටම ලස්සනයි..
ReplyDeleteස්තුතී ආවට..
Deleteසිරා කවිය මචං..
ReplyDeleteතැන්ක්ස් මචෝ
Deleteනියමයි. කාලෙකින් සද්ද නැතිව ඉදලා දැම්ම නියම කවි ටිකක්..
ReplyDeleteජය !
මේ දවස වල ටිකක් වැඩ වැඩී සෑමා
Deleteකෝ මෙල්බන් සක්විති තුන්වෙනි කොටස ???
ReplyDeleteඔන්න දැම්ම
Deleteහ්ම්ම්ම් හිතේ කොහෙටදෝ තදින් දැනුනා.........
ReplyDeleteකාලෙකට කලින් කිවුවට
තාමත් එහෙමද කියලා හිතෙනවා........
තාමත් ඒහෙම තමා.හැබැයි වෙනස් වෙලා
Deleteකස්සා ඔය පරණ දේවල් ඇදගන්නැතිව හිටපං....මොනා උනත් සුන්දර පැදිපෙල....ජිවිතේ හැටි ගැන මං උඹට අමුතුවෙන් කියාදෙන්න ඔන නෑනේ...
ReplyDeleteඅනිවා මචන්..ස්තුතී
Deleteපංකාදුයි...
ReplyDeleteස්තුතී වේවා!
Delete