Oct 7, 2011

මගේ ආදරය


රිදෙන බව දැන දැනත්
හැමදාම පාරන
සුව නොවෙන තුවාලෙකි
මගේ ආදරය

7 comments:

  1. උඹේ විතරයිනේ....

    ReplyDelete
  2. ඇයි මචං අපි කියලා ඔටුවොද ?

    ReplyDelete
  3. හුගක් වෙලාවට ආදරය එහෙම තමයි....යාලුවා.

    ReplyDelete
  4. @prasanna
    මගෙ විතරයි බං

    @ඔබ නොදුටු ලොවක්
    ගොඩක් අයට එහෙම තමා

    @සඳරු
    ඇයි උඹත් මේ බෝට්ටුවේ මද?

    @නිල් අහස
    එක ඇත්ත

    ReplyDelete
  5. තුවාල නම් හොද වෙයි, ඒත් මේ ආදරේ තුවාලේ.......................?

    ReplyDelete
  6. මොන මඟුලක්ද මන්ද ආදරේ ගැන හොඳක් අහන්න ඇත්තෙම නැද්ද .......

    ReplyDelete