ඊශා
ඔයාට මතකද?
ඔයාට මතකද?
අපේ පළමු හමුවීම,
වෙනදා වගේම
තට්ට තනියම
මමයි මගෙ කැමරාවයි
ඔයාගෙ ඇස්වලට
වශී උනා.
අපි ආදරය කලා
කාටත් හොරෙන්.
එදත් අද වගේම
හඳ පායල
හඳ පායල
යාරා ගඟට උඩින්
ඔයාට පේනවද?
මම ඇඟිල්ල දිගුකලා හඳට
මම ඇඟිල්ල දිගුකලා හඳට
ඇය තාමත් මගෙ
ඇඟිල්ල දිහා බලාගෙන?
ඇඟිල්ල දිහා බලාගෙන?
මොනවද කරේ ඇගිල්ලෙන්?
ReplyDeleteමොනා කියනවද මන්දා ........
ReplyDeleteසැමරුමක්ද බං?
ReplyDeleteඅම්මේ බං උබව හොයාගන්ට තිබ්බ අමාරුවක්...
ReplyDelete