Oct 13, 2011

නදීක මට පිස්සු


උඹේ ගිටාරයෙ රහට ලොල් වෙලා
නැගුව තනු අතර ළොවම පැටලිලා
නදීක උඹ කළ මේ මහ පාපෙට
උඹේ ගිටාරය හතරට පැලියං

9 comments:

  1. නදීක, කසුන්, ඉන්ද්‍රචාප මං කැමතිම සෙට් එක!

    ReplyDelete
  2. පුසා කිව්වා සෙට් එක තමා මාත් කැමතිම ....

    ReplyDelete
  3. මං පොරගේ ඇල්බම් දෙක 1000000 පාරකට වැඩිය අහලා ඇති....

    ReplyDelete
  4. ඔයයකා ගිටාර් එක පැලුනම වෙන මොකක්හරි එකක් ගහන්න ගනියි...

    මේන් මෙයා තමයි නදීක

    http://goo.gl/wSvas

    ReplyDelete
  5. නදීකට පිස්සු වැටෙන්න නම් එපා මලේ සින්දු රස වින්දට. කිව්වට මොකද අපිත් ආසයි .

    ReplyDelete
  6. ඈ යකෝ... නදීකගේ ගිටාර් එක හතරට පැළුනම අපි අහන්නේ උඹේ අහවල් එකද ??? විහිළුවට කිව්වේ සහෝ... නදීක ගැන නම් කියන්න වචන නෑ. මිනිහා හුස්ම ගන්නෙත් ‘C'note එකෙන් වෙන්නැති... මමත් ආසම චරිතයක්... කොණ්ඩෙයි රැවුලයි ඇර !!!

    ReplyDelete
  7. @පූසා
    මගෙත් එහෙමමයි

    @observer
    පහල උත්තයේ දීල තියෙන්න.

    @bingo
    මමත්

    @prasanna
    ඇල්බම් දෙකක්...?අම්මෝ

    @hare
    අනිවා

    @chandi
    පිස්සු නෑ අක්කේ එවුනත් අහනව

    @චතුරංග
    අනිවා,ඔය මියුසික් කරන අයගෙ හැටිනෙ බං

    ReplyDelete
  8. කවුද මේ නදීක මම නං අදමයි ඇහුවෙ .......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...