තරු වටකර හිනැහෙන නුඹ හිත පිරෙන්න දකින්න
බෝ මලුවේ ඇවිද ඇවිද සිල් සුවඳින් තෙමෙන්න
සුදු වැලි මත වාඩිවෙලා බණ පදයක් අහන්න
මට බෑ හඳ උඹට බැරිද පෝයට මෙහෙ වඩින්න
බෝ මලුවේ ඇවිද ඇවිද සිල් සුවඳින් තෙමෙන්න
සුදු වැලි මත වාඩිවෙලා බණ පදයක් අහන්න
මට බෑ හඳ උඹට බැරිද පෝයට මෙහෙ වඩින්න
මම නම් දන්න විදිහට පෝයට ඔහෙටත් පෝයට හඳ පායනව නේද? කස්සා මල්ලි බැරිද සිල් ගන්න තැනක් හොයා ගන්න.
ReplyDeleteනියමයි කස්සා... අන්තමේ පදේ වචන ටික මැක්සා...
ReplyDeleteහද දිහා බලලා වෙන වෙන දේවල් හිතුවල ඔහොම දෙයක් හිතුනේ නෑ නේ.....
ReplyDeleteනියමෙට සරලව ලියලා තියනවා ......
ReplyDelete