Oct 15, 2011

මට නැති හඳ


තරු වටකර හිනැහෙන නුඹ හිත පිරෙන්න දකින්න
බෝ මලුවේ ඇවිද ඇවිද සිල් සුවඳින් තෙමෙන්න
සුදු වැලි මත වාඩිවෙලා බණ පදයක් අහන්න
මට බෑ හඳ උඹට බැරිද පෝයට මෙහෙ වඩින්න

4 comments:

  1. මම නම් දන්න විදිහට පෝයට ඔහෙටත් පෝයට හඳ පායනව නේද? කස්සා මල්ලි බැරිද සිල් ගන්න තැනක් හොයා ගන්න.

    ReplyDelete
  2. නියමයි කස්සා... අන්තමේ පදේ වචන ටික මැක්සා...

    ReplyDelete
  3. හද දිහා බලලා වෙන වෙන දේවල් හිතුවල ඔහොම දෙයක් හිතුනේ නෑ නේ.....

    ReplyDelete
  4. නියමෙට සරලව ලියලා තියනවා ......

    ReplyDelete