දහවල් කාලෙ මිය යන “එඩී” නැමැති පුත්ගලය පිළිබඳව ලියවුන මේ කතාව ආරම්භ වෙන්නෙ අවසානයෙන්.කතාවක් අවසානයෙන් පටන්ගැනීම සමහරවිට අමුතුයි වගේ පේන්න පුලුවන් ඒත් හැම අවසානයක්ම තවත් ආරම්භයක්.දැනට අපි ඒක හරියටම දන්නේ නෑ.
හැම කෙනෙක්ගෙම වගේ එඩීගෙ ජීවිතෙ අවසාන හෝරාව ගතවුනේ "ග්‍රේට් ග්‍රේ" මුහුද ළග, වෙරළෙ ඉඳල මුහුද දිහාවට විහිදිලා ගිය වේදිකාවක් උඩ ඉදිවෙච්ච "රූබි" කියන සතුටු උයනෙදි.ඇවිදගෙන යන්න පුලුවන් ලී පාළම,කතුරු ඔංචිල්ලාව, රෝලකෝස්ටරය ,එක එක පැණිරස කැම තියන කඩ සාප්පු වගේම කට ඇරගෙන ඉන්න විකට මූණු වලට වතුර විදින්න පුලුවන්, හොඳට හෙවිලි කරපු විනේද ජනක ස්ථාන වගේ සමාන්‍යයෙන් සතුටු උයනක තිබිය යුතු හැමදෙයක්ම අඩුවක් නැතුව මේ විනෝද උයනෙත් තිබුන. ඒ වගෙම “ෆ්රෙඩීස් ෆ්‍රී ෆෝල්” කියල ඉතා විශාලෙට හදපු අලුත්ම ක්‍රීඩාවකුත් තිබුන.මෙතැන තමයි ප්‍රාන්තයෙ හැම පත්තරේකම වගේ පලවෙන හදිසි අනතුරක් වෙච්ච එඩීගෙ මරණය සිද්ධවෙන ස්ථානය.
කස්සා මේක බාගන්න ලින්ක් එකක් නැද්ද බං
ReplyDelete@prasanna86k
ReplyDeleteමෙක මම පරිවර්ථනය කරන එකක් මචන්.ටිකක් කරල ඉවර උනාම උඹට ලින්ක් එකක් එවන්නම්
කියෙව්වා තාම හරි හැටි තේරුමක් නැත ........
ReplyDelete