Sep 30, 2011

ඔබයි මමයි ,අපේ මතකයි





ආදර මල් වත්තක
රෝස පඳුරක ඉත්තක
ගිලිහුන හීන රොත්තක
මතක විතරක් ඔහේ පැත්තක

5 comments:

  1. මට හිනාගියා බං කියවද්දී.... මරු ඈ...

    ReplyDelete
  2. මේ අන්තිමට තක තක වලින් ඉවර වෙද්දී මට වෙන කවියක්මයි මතක් වෙන්නේ අප්පා.

    ReplyDelete
  3. හරියටම හරි, මල්ලි අන්තිමට ඉතිරි ඔච්චරයි.

    ReplyDelete
  4. ලස්සනට ගොතලා තියනවා .......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...