Sep 2, 2011

ලස්සන සිංදුවක්...බෙදාගන්න හිතුන





අප හමු වූවත් නොවුනත් කාලය ගතවී යනවා
අප හමු වූවත් නොවුනත් ලොව එක සේ පවතිනවා

ලොව මල් පිබිදේන්න යලි පරවෙනට නම්
අප හදවත් එක් වන්නෙත් වෙන්වන්නට නම් යලි වෙන්වන්නට නම්

පෙරුම් පුරා හමුවන්නෙත් දිගු කලෙකින් නම්
හමුවූවත් යලි සැනෙකින් වෙන්වීයයි නම් අප යලි තනිවෙයි නම්

3 comments: