Aug 18, 2011

නුඹේ ආදරේ



එදා කඳුලින් බරිත වු නෙත
මෙදා සැහැසිව නපුරු වී ඇත
අනේ නුඹගේ ආදරේ තෙත
නොදැන සිටියෙමි ලෝකයේ වත

කාලෙකට අපිට ආදරේ කරන,වේදනාවකදි කඳුළු උනන ඇස්වලි ම, තවත් කාලෙකට පස්සේ  ඒ වගේම වේදනාවකදි, මහා නපුරු විදිහ ආ පස්සට වෛර කරන්න,හොඳ වැඩේ කියන්න පුළුවන් වෙන එක ආදරේ වැරැද්දක් ද? නැත්තම් ඇස්වල වැරැද්දක් ද?

1 comment: