ප්‍රේක්ශකයෝ "වේදිකාවේ අසුනකට බරවී.." ගීතයට තාලයට අත්පොඩි ගැසුවෝය.නදීක හිනා වුනි.වේදිකාවෙන් ද එම හිනාවට අත්වැල් සැපයුනි. නමුත් ඒ හිනාවන් අවංකව නැගුනු ඒවා නොවන්නට ඇත. මක් නිසාදයත්, ගීතයේ අරුත බොහෝ දෙනා නොදැන සිටි නිසාවෙනි.
" මේක මම යලුවෙක් ගෙ වෙඩ්න් එකකට කරපු සිංදුවක්. වෙලාවට මේක වෙඩින් එකට ආපු අයටයි, මනමාලයටයි දෙන්නටම තේරුනේ නෑ, තේරුනා නම් එදාම මගෙ සංගීත ජීවිතේ ඉවරයි !"
නවක ගායකයා හා ගායිකාව මහා ගාන්ධර්වයෙක් ලෙස නදීක අස්වසද්දී, ගායකයාට ඒදඩු තැනූ පදරචකයා බොහෝ නිහතමානීව බලා සිටියේය. ඉඳ හිට සිය හඩ අවදි කරමින් පදවැල් වලට අරුත් සැපයුවේය.
නදීක ගේ හඩට, බන්ඩාර අතාවුද ගේ හඩට ඇති ඉල්ලුම රත්න ශ්රී විජේසිංහ ගේ කවි පෙලහරට එම වේදිකාවෙ නොතිබීම ගැන මා දුක් වුනෙමි. ඒ, මේ පිරිස ගීතය ඇදිනුවත් ගීත රචකයා ගැන ඇති අල්ප දැනුම නිසා වෙන්නට පුලුවන.
උබ ආයි ලියනව එහේනම් එළ
ReplyDeleteපොඩි නිදහසක් හම්බඋනා බන්..
Deleteකලින් නොකියවපු කවි පොත් නම් එක හුස්මට කියවන්න බෑ!
ReplyDeleteකලින් කියවපුව මෙයා
Delete