Feb 28, 2012

අතීතයේ දවස් දෙකක...


නපුරු වී රළු රුදු වදන්
ගිලිහුනු මුවින් පෙර දවස නිතරම
උහුල ගන්නට බැරිව ඈය පෙම
හාදු එවුවා කොළ පිරෙන්නට
 අතීතයෙ එක සොඳුරු මොහොතක


21 comments:

  1. අතීතය කොච්චර සුන්දරද මචං......

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සුන්දරයි මචං

      Delete
  2. ලිස්ටික් වල බ්‍රෑන්ඩ් එක හොයල කියනවද ?

    ReplyDelete
  3. අතීතය සිහිනයක්ද?

    ReplyDelete
    Replies
    1. අතීතය සිහිනයා පමනයි

      Delete
  4. අතීතය මෙලෝ රහක් නැහැ.

    ReplyDelete
    Replies
    1. රහ තැනුත් නැත්තෙම නෑ

      Delete
  5. තාමත් ඒ හාදු පුරවපු කොළ තියෙනවද?

    ReplyDelete
  6. ම්ම්ම්.. අතීතය සිහිනයක් පමණයි..සැබෑ සුවඳක් නෑ....

    සිංදුවකුත් තියෙන්නෙ නිකන්ද...:)

    ReplyDelete
  7. සෙනෙහෙ කොලේකද?
    අදයි ආවේ මේ පැත්තේ

    ReplyDelete