Nov 30, 2011

විවාහය


කොටා ගෙන කොටා ගෙන ගිහින්
කෙහෙළ් ගහට කෙටුවෙමි

6 comments:

  1. ඔකේ ඇත්තක් ...ඇත්තේත් නෑ..නැත්තේත්..නෑ..යකො එතකොට ඇත්තේත් නැත්තං නැත්තෙත් නැත්තං උත්තරේ බිංදුවයිනේ...හික්

    ReplyDelete
  2. ඉවරයි... දැන් ඉතිං ටැපලිලා....

    ReplyDelete
  3. ජීවිතේ වැරදුන තැන... හැබැයි හැමොටම නෙමෙයි..

    ReplyDelete
  4. හ්ම්ම්ම්...බරපතල වැඩ සහිත ජීවිතාන්තය දක්වා හිර දඬුවම...අපිට නම් එපෝ........!! :D

    ReplyDelete
  5. @raj
    කතා නොකර හිටියම ඉවරයි.

    @මාළු
    මම නෙමේ බං

    @dinesh
    හැමෝටම නෙම් ඒත් බොහෝ අයට.

    @වින්චැට් කිරිල්ලි
    එපා කියන ඇය තමා ඉක්මනට අහුවෙන්න

    ReplyDelete
  6. විනාසයි තව එකෙක් හිරේට ගියාද ???

    ReplyDelete