Aug 11, 2011

හම්බන්තොටත් පැලවෙනවා ගෝව ගස



 
කලකට රස වෙනවා තව කලක වස
හම්බන්තොටත් පැලවෙනවා ගෝව ගස
අළු යට ගිනි තියන්  සඟවන මූණු රැස
දීග තුලත් යයි සල්ලං ගෑණු යස

3 comments:

  1. උඹව පොලිසි ගෙනියයිද දන්නේ නෑ....

    ReplyDelete
  2. ඈ..හම්බන්තොට ගෝවා..
    අදමයි ඇහැව්වේ..D

    ReplyDelete
  3. කවිත්වය හා හාස්‍යය උපරිමයි මලේ.

    දැන් නම් ගෝවා වලට වඩා ඇපල් පල දරනවා නොවැ

    ReplyDelete