Aug 11, 2011

හම්බන්තොටත් පැලවෙනවා ගෝව ගස



 
කලකට රස වෙනවා තව කලක වස
හම්බන්තොටත් පැලවෙනවා ගෝව ගස
අළු යට ගිනි තියන්  සඟවන මූණු රැස
දීග තුලත් යයි සල්ලං ගෑණු යස

3 comments:

  1. උඹව පොලිසි ගෙනියයිද දන්නේ නෑ....

    ReplyDelete
  2. ඈ..හම්බන්තොට ගෝවා..
    අදමයි ඇහැව්වේ..D

    ReplyDelete
  3. කවිත්වය හා හාස්‍යය උපරිමයි මලේ.

    දැන් නම් ගෝවා වලට වඩා ඇපල් පල දරනවා නොවැ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...