Jul 26, 2011

සුදු ගෑනූ


අබ ඇට වගේ පුපුරණ තෙල මතදි උණූ
කට වාචලට දොඩවන උඩ රට ගෑනූ
දන බිම ඔබා පිදුවත් සුන්දර මූණූ
මතුවට එපා කට කුණු වුන  සුදු ගෑනූ

9 comments:

  1. හදිස්සේ මොකද උනේ? කවුරු හරි උඹට බැන්නද? :D

    ReplyDelete
  2. මට නම් පේන්නේ අත්දැකීමක් වගෙ... :පී

    ReplyDelete
  3. සුදු මහුහුණයි සුරතලයයි හරි අවදානම්..!

    ReplyDelete
  4. මේ..මේ..සුදු ගෑනුන්ට බනිනවා නෙවි...D
    එතකොට කලු ඒවා...???

    ReplyDelete
  5. @පූසා
    නෑ බන්.නිකන් ලියවුනා

    @නදුන් උයන
    ඔවු අත්දැකීමත් තමා

    @ඉන්දික උපශාන්ත
    හරියටම හරි මචන්

    ReplyDelete
  6. - නිල් අහස -
    කෝකත් එකයි කලු සුදු කියල වෙනසක් නෑ

    ReplyDelete
  7. නෑ නෑ කිව්වට කොහෙන් හරි අහගෙන වගේ....

    ReplyDelete
  8. උඩරට සුදු ගෑනු නරකද?

    ReplyDelete
  9. නරක නැහැ, හොඳට ලියල තියනවා .......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...