මිලින වී යන
මල නුඹ නිදහස්
අද මම ලිහුවා
මෙතෙක් කාලක්
මම නුඹට දුන්
සේලයින් බෝතලය
දැන් ඉතින් පලයන්
ඔය පවුකාර
මල් ඉත්තෙන් මිදී
අලුත් ජීවයකට
මල නුඹ නිදහස්
අද මම ලිහුවා
මෙතෙක් කාලක්
මම නුඹට දුන්
සේලයින් බෝතලය
දැන් ඉතින් පලයන්
ඔය පවුකාර
මල් ඉත්තෙන් මිදී
අලුත් ජීවයකට
මල පරවී වැටී පෙති හැලිලා
ReplyDeleteපවුකාරමුත් අත්ත දුනි මලට ජීවය
සේලයින් බෝතලේ අදාරෙන්
නොහඟිමි මන්ද මේ අපරාධය(මල පැන්නේ?)
නොකියනා කතාවක් කියනවා දෝ..සිතේ.
ReplyDelete