Jul 11, 2011

සටන



 කැහුටු බැල්ලක්
සමග සටනක
ජීවිතය වැරදුනු
නාකි හීරලුවෙක්

7 comments:

  1. මොකක්ද බන් මේකේ තේරුම???

    ReplyDelete
  2. අප්පේ...බැරෑරුම්....වැඩියෝ..

    ReplyDelete
  3. පමා වී හෝ දැනුයි මා හරි මඟ
    මට පෙනේ දැන් ඔබ විඳින දුක් ගැහැට
    ගෙල වට දැවටුනු රැහැනින් බැඳ
    ජීවන ගැලට බැඳි..............

    ReplyDelete
  4. කස්සා මචං මට මේකේ තේරුනේ නෑ නේ

    ReplyDelete
  5. මෙක මචන් මම හගපු පොඩි හින්ට් එකක්.දෙන්නෙක් එකතුවෙලා මට පොඩි පොඩි බාල්දි අදිනව.එකට ලිවුවෙ.

    ReplyDelete
  6. හිතා ගන්න පුලුවන්... හැබැයි මගේම අරුතක්.

    ReplyDelete