ගොඩ කාලෙකින් මෙහෙම අදහසක් ආවේ.මුලු රැම නිදිමරල පාඩම් කරල exam එකට යනගමන් බස් එකේදි නිදි මරගාතෙ ආපු අදහසක්.
මල් පෙත්තක් පිනිබිඳුවලට කී කව.
වැටෙන තරමට රැඳෙන්නෙත් නැති
රැඳෙන බිඳු බිඳු ගනින්නත් බැරි
නපුරු හිරු දැක නොකර මැසිවිලි
අනේ පිනිබිඳු කරමු පෙම් කෙළි
හ්ම් ලස්සනයි.
ReplyDeleteපද හතරයි . කතා ගොඩයි ! සිරාවටම ලස්සනයි ..
ReplyDeleteලස්සනයි අදහස මල්ලියේ.
ReplyDeleteදුක දැනුන දා වැටුනාට
ReplyDeleteරැදෙනු බෑ මලේ සැමදාට
නපුරු නෑ හිරු ලෙංගතුයි පිණි බිදට
කරනු බෑ මලට පෙම් වී චපල...
සඳරු කිව්වා වගේ පද හහරේ ලොකු කතාවක් තියනවා. කවිය පට්ටයි!
ReplyDeleteනියම අදහසක්
ReplyDeleteනිදිමරලා එද්දි පිනි බෑවද ඔළුවට
ReplyDelete@නදී
ReplyDeleteස්තුති සිස්
@sadaru
ස්තුති මචන්
@ගල්මල්
ස්තුති ඩීන් අයිය
ඇත්තටම ..සිරා ..මචං.
ReplyDelete@මන්තරකාරි
ReplyDeleteලස්සනයි.ස්තුති!
@පූසා
ස්තුතී මචන්
@prasanna86k
ස්තුතී මචන්
@batti
ඔවු සමහර විට එහෙම වෙන්නත් ඇති
@නිල් අහස
ස්තුතී මචන්