කරදියෙන් එහා මගේ ලෝකය
මේවා දැකලා අනියත බව මෙනෙහි කරපු එක හොඳයි.
ඇත්ත. ජීවිතය කියන්නේ දුකක්ම තමයි.
කවුරුත් අඩු වැඩියෙන් කරන්නේ අනියත කය සරසන එක. ඒත් ඉතිං ජීවත් වෙලා ඉන්නකම් පිළිවෙළකට ඉන්නත් එපැයි.මල්ලී කාලයක් තිස්සේ ඔසිකතා කියවලා හිනාවෙලා ගියත් මෑතක ඉඳන් ඔබේ වචනවල ලොකු බරක් දැනෙනවා, අනේ මන්දා මල්ලියේ. ජීවිතය හරිම සරළයි, ඒ වගේම තරාදියක් වගේ බැලන්ස් කරන්න ලේසිත් නැහැ. මොනවා වුනත් ඉගෙනීමේ කටයුතු හොඳින් කරගෙන ගොඩවෙන්න ඕනේ.
@sameerausaඒක තමා හොඳම වැඩේ මචන්@නිල් අහසහරියටම හරි කිවුව.ඒත් ඒක තෙරුම් ගන්නත් ඕනේ.
ඩීන් අයිය! මිනිස්සු වයසට යන්න යන්න ජීවිතේ දිහා බලන විදිය වෙනස් වෙනව.ඒ මිනිස්සුන්ට ජීවිතේදි ලැබෙන අත්දැකීම් එක්ක එහෙම වෙනව.මතටත් ඔය ටිකම තමා.
මේවා දැකලා අනියත බව මෙනෙහි කරපු එක හොඳයි.
ReplyDeleteඇත්ත. ජීවිතය කියන්නේ දුකක්ම තමයි.
ReplyDeleteකවුරුත් අඩු වැඩියෙන් කරන්නේ අනියත කය සරසන එක. ඒත් ඉතිං ජීවත් වෙලා ඉන්නකම් පිළිවෙළකට ඉන්නත් එපැයි.
ReplyDeleteමල්ලී කාලයක් තිස්සේ ඔසිකතා කියවලා හිනාවෙලා ගියත් මෑතක ඉඳන් ඔබේ වචනවල ලොකු බරක් දැනෙනවා, අනේ මන්දා මල්ලියේ. ජීවිතය හරිම සරළයි, ඒ වගේම තරාදියක් වගේ බැලන්ස් කරන්න ලේසිත් නැහැ. මොනවා වුනත් ඉගෙනීමේ කටයුතු හොඳින් කරගෙන ගොඩවෙන්න ඕනේ.
@sameerausa
ReplyDeleteඒක තමා හොඳම වැඩේ මචන්
@නිල් අහස
හරියටම හරි කිවුව.ඒත් ඒක තෙරුම් ගන්නත් ඕනේ.
ඩීන් අයිය! මිනිස්සු වයසට යන්න යන්න ජීවිතේ දිහා බලන විදිය වෙනස් වෙනව.ඒ මිනිස්සුන්ට ජීවිතේදි ලැබෙන අත්දැකීම් එක්ක එහෙම වෙනව.මතටත් ඔය ටිකම තමා.
ReplyDelete