මෙය ශීත ශෘතුවේ උච්චතම කාලයයි,කකුල් ගල්වී කන් ඈත්වී ඇදෙන් බිමට බැසීමට පවා නොහැකිතරමට සීතල දැනේ.කාමරයේ තිබූ පුන්චි හීටරයට ඒ සීතල දරාගත නොහැකිය.හීටරය අවට පමනක් යාන්තමට දැනෙන උනුසුමට මම ඉතාමත් ලොබ කරමි.හරියට මොන්ටිසෝටි යන පුන්චි එකෙක් බන්ටි ටොපියකට අසා කරනවාට වඩා වැඩියෙන්ය.
එහෙත් සවස රැකියාව මතක් වෙනවිට ජීවිතයම කලකිරේ.
මේ සීතලෙ වැඩට යනව කියන්න එක හරියට මට දැනෙන්නේ මරන්න ගෙනියන හරකෙක් ගානටය.
ජීවිතය යනු මහා පුදුම දෙයකි.කාත් කවුරුත් නොමැති රටක ජීවිතය ගැටගසාගැනීම ඉතාමත් අපහසුය එය වචනවලට පෙරලා නිම්කල නොහැක.එහි අමාරුව දැනෙන්නේ වලට වැටුනු එකාටය.
කස්සා මම අද තමා ඉස්සෙල්ලම මෙ පැත්තෙ ආවෙ පරන ඒවත් බැලුවා
ReplyDelete@theekshana
ReplyDeletebohoma ithuthi machan awith giyata.apahu waren,ubata pin
මං නොදන්න නිසා බං අහන්නේ.... මොකද්ද බං ඉන්න රට. උඹට කියන්න මං හෙන ආසයි බං ඔය කියන පට්ට හීතලට. ඒත් උඹට ඒක එපාවෙලා නේද...?
ReplyDelete@pasanna86k
ReplyDeleteමචන් මිනුස්සුන්ට මොනවහරි ලඟ තියනකොට එකෙ අගයක් නෑ.එත් එවගේ දේවල් නැතිඋනාම තමා පස්සෙ පසුතැවෙන්නෙ.
සීතලට මමත් ආසයි ඒත් එකවෙලාවකට එපා වෙනව..
මම ඉන්නෙ නම් ඉතින් ඔස්ට්රේලියවෙ මෙල්බ්න් හන්දියේ
ක්මෙන් එකට බොහොම පින්
හ්ම්ම්...ඔයාට සීතල ඇතිවෙලා.අපිට රස්නේ ඇතිවෙලා.
ReplyDelete@නදි
ReplyDeleteලoකාවෙ රස්නෙ ගැන මම දන්නව,මමත් සති දෙකක් ඉදල ලඟදි තමා ආවෙ.ඒත් මෙහෙ සීතලත් උපරිමයි රස්නෙ කාලෙටත් ඒවගේම තමා.ලoකාව තරම් හොඳ රටක් මේ තුන්ලෝකෙම නෑ.
ඇවිත් ගියාට බොහොම පින්..
මාත් මේ පළවෙනි සීත සටනට ලෑස්තිවෙන ගමන්....
ReplyDeleteඅද තමා මේ චැනල් එක අහුවුනේ..
@තාරක Dilsh@n
ReplyDeleteපලවෙනි සීතලට සුබපතනව.කොහොමහරි අල්ලගෙන ඉන්න එකයි තියෙන්න
ඇවිත් ගියාට පින්