කරදියෙන් එහා මගේ ලෝකය
ඔන්න බලපන් කොයි රටට ගියත් පුරුද්ද අතහරින්න බෑ නේද? :D
ස්.ස්.ස්.ස්.ස්ස්.ස්ස්ස්ස්ස්ස්.කොහොම අමතක කරන්නද ?.. ඒ වේලිච්ච මල් සුවඳ ..අප්පා මට දැන් දුවන්න හිතෙනවා ! මල් සුවඳ වින්දට අපිට තේරෙයි හද මල පරවුණ දාට
මල් සුවද අතරින්ඇදෙන ගුම් නඳ නැති උනිදසුවද මත පාවෙන ලොවකවෙන කුමක් පතනෙම්ද....හික් හික්... අනේ මන්දා අප්පා මෙව්වා නන්.. :-D :-D
මල් ගහලා ඇඳෙන් බහින්න ඉණිමං ඉල්ලලා කෑ ගහනවා එහෙම නෙවෙයි..
ලියල තියනව නම් ලස්සනයි..මල් කොහොමත් ලස්සනයි...ඒත් .....මේ කියන්නේ ....?
මල් අත ගා බලා ඇත.. ගසා නැත :D
බනීයා කියන්නේ බොරු ඕකා අතගා බලා නවතින එකෙක් නෙවේ....
bunny ge hati dannawane itin.kata ariyoth boruwak..kudda hari..oka mala gahala watetama mala wenna athi..lol
රෙස්ලින් බලන්න කෑමතිනම් මෙහෙ එන්න http://wrestlingsl.blogspot.com
කවුරුද මල් හොරුන් - හද එළියෙන් ඇවිත්......[ අපේ චින්ති අය්යාගේ සින්දුවක් :D ]
aluth deyak nemai ne da machan.......PS : machan pls pin nam denna epa ban comment 1k dammata...
ඕක දේෂීය ආතල් එකනෙ
@පූසාඅනිවා මචන්.සියරට දේ සිරිසැප දේ@හිස් අහසඑකනේ රස දන්නෝ ඉල්ලයි!@pasanපට්ට පට්ට@තීර්ථ යාත්රිකයාඅනිවා මචන්
@සොඳුරු සිත..ඒගැන තමා කියන්නේ@Bunnyබොරු
දෙයියනේ..ඔච්චර ලේසියෙන් හදට යන්න පුලුවන් ද..ඔය මල් ටිකක් මෙහාටත්..එවපන්කෝ.කියපු දේ .. තේරුනාද ..මන්දා.
හෙහ්....හෙහ්,.....මලක් ගහල තියෙන්ඩම ඕනෙ ඒ ආතල් එක තේරුම් ගන්ඩ.නොගහපු කෙනෙකුට කිසි දවසක ඒක කියල දෙන්ඩ නම් බෑම තමයි.
බලන් යනකොට හැමෝම වගේ මල් ගහල තියෙනවා එහෙනම්...සොඳුරු සිතටනම් තේරුනේ නැහැ වගේ....ලස්සනයි පද වැල....
ඔන්න බලපන් කොයි රටට ගියත් පුරුද්ද අතහරින්න බෑ නේද? :D
ReplyDeleteස්.ස්.ස්.ස්.ස්ස්.ස්ස්ස්ස්ස්ස්.
ReplyDeleteකොහොම අමතක කරන්නද ?..
ඒ වේලිච්ච මල් සුවඳ ..
අප්පා මට දැන් දුවන්න හිතෙනවා !
මල් සුවඳ වින්දට අපිට තේරෙයි හද මල පරවුණ දාට
මල් සුවද අතරින්
ReplyDeleteඇදෙන ගුම් නඳ නැති උනිද
සුවද මත පාවෙන ලොවක
වෙන කුමක් පතනෙම්ද....
හික් හික්... අනේ මන්දා අප්පා මෙව්වා නන්.. :-D :-D
මල් ගහලා ඇඳෙන් බහින්න ඉණිමං ඉල්ලලා කෑ ගහනවා එහෙම නෙවෙයි..
ReplyDeleteලියල තියනව නම් ලස්සනයි..
ReplyDeleteමල් කොහොමත් ලස්සනයි...
ඒත් .....
මේ කියන්නේ ....?
මල් අත ගා බලා ඇත.. ගසා නැත :D
ReplyDeleteබනීයා කියන්නේ බොරු ඕකා අතගා බලා නවතින එකෙක් නෙවේ....
ReplyDeletebunny ge hati dannawane itin.kata ariyoth boruwak..kudda hari..oka mala gahala watetama mala wenna athi..lol
ReplyDeleteරෙස්ලින් බලන්න කෑමතිනම් මෙහෙ එන්න http://wrestlingsl.blogspot.com
ReplyDeleteකවුරුද මල් හොරුන් - හද එළියෙන් ඇවිත්......
ReplyDelete[ අපේ චින්ති අය්යාගේ සින්දුවක් :D ]
aluth deyak nemai ne da machan.......
ReplyDeletePS : machan pls pin nam denna epa ban comment 1k dammata...
ඕක දේෂීය ආතල් එකනෙ
ReplyDelete@පූසා
ReplyDeleteඅනිවා මචන්.සියරට දේ සිරිසැප දේ
@හිස් අහස
එකනේ රස දන්නෝ ඉල්ලයි!
@pasan
පට්ට පට්ට
@තීර්ථ යාත්‍රිකයා
අනිවා මචන්
@සොඳුරු සිත..
ReplyDeleteඒගැන තමා කියන්නේ
@Bunny
බොරු
දෙයියනේ..ඔච්චර ලේසියෙන් හදට යන්න පුලුවන් ද..
ReplyDeleteඔය මල් ටිකක් මෙහාටත්..එවපන්කෝ.
කියපු දේ .. තේරුනාද ..මන්දා.
හෙහ්....හෙහ්,.....මලක් ගහල තියෙන්ඩම ඕනෙ ඒ ආතල් එක තේරුම් ගන්ඩ.නොගහපු කෙනෙකුට කිසි දවසක ඒක කියල දෙන්ඩ නම් බෑම තමයි.
ReplyDeleteබලන් යනකොට හැමෝම වගේ මල් ගහල තියෙනවා එහෙනම්...
ReplyDeleteසොඳුරු සිතටනම් තේරුනේ නැහැ වගේ....
ලස්සනයි පද වැල....