Jun 25, 2011

මලක් ගැසූ මම!



බෝතල් නම් මොනවද?
මේකනෙ ආතල් එක
එක පෆ් එකෙන් කක්ෂගත වෙලා
දෙවෙනි එකට ගුරුත්වයෙන් මිදිල
තුන ගහද්දි හඳ ගාව!

17 comments:

  1. ඔන්න බලපන් කොයි රටට ගියත් පුරුද්ද අතහරින්න බෑ නේද? :D

    ReplyDelete
  2. ස්.ස්.ස්.ස්.ස්ස්.ස්ස්ස්ස්ස්ස්.
    කොහොම අමතක කරන්නද ?..
    ඒ වේලිච්ච මල් සුවඳ ..
    අප්පා මට දැන් දුවන්න හිතෙනවා !

    මල් සුවඳ වින්දට අපිට තේරෙයි හද මල පරවුණ දාට

    ReplyDelete
  3. මල් සුවද අතරින්
    ඇදෙන ගුම් නඳ නැති උනිද
    සුවද මත පාවෙන ලොවක
    වෙන කුමක් පතනෙම්ද....

    හික් හික්... අනේ මන්දා අප්පා මෙව්වා නන්.. :-D :-D

    ReplyDelete
  4. මල් ගහලා ඇඳෙන් බහින්න ඉණිමං ඉල්ලලා කෑ ගහනවා එහෙම නෙවෙයි..

    ReplyDelete
  5. ලියල තියනව නම් ලස්සනයි..
    මල් කොහොමත් ලස්සනයි...
    ඒත් .....
    මේ කියන්නේ ....?

    ReplyDelete
  6. මල් අත ගා බලා ඇත.. ගසා නැත :D

    ReplyDelete
  7. බනීයා කියන්නේ බොරු ඕකා අතගා බලා නවතින එකෙක් නෙවේ....

    ReplyDelete
  8. bunny ge hati dannawane itin.kata ariyoth boruwak..kudda hari..oka mala gahala watetama mala wenna athi..lol

    ReplyDelete
  9. රෙස්ලින් බලන්න කෑමතිනම් මෙහෙ එන්න http://wrestlingsl.blogspot.com

    ReplyDelete
  10. කවුරුද මල් හොරුන් - හද එළියෙන් ඇවිත්......
    [ අපේ චින්ති අය්යාගේ සින්දුවක් :D ]

    ReplyDelete
  11. aluth deyak nemai ne da machan.......
    PS : machan pls pin nam denna epa ban comment 1k dammata...

    ReplyDelete
  12. @පූසා

    අනිවා මචන්.සියරට දේ සිරිසැප දේ

    @හිස් අහස
    එකනේ රස දන්නෝ ඉල්ලයි!

    @pasan
    පට්ට පට්ට

    @තීර්ථ යාත්‍රිකයා
    අනිවා මචන්

    ReplyDelete
  13. @සොඳුරු සිත..
    ඒගැන තමා කියන්නේ

    @Bunny
    බොරු

    ReplyDelete
  14. දෙයියනේ..ඔච්චර ලේසියෙන් හදට යන්න පුලුවන් ද..
    ඔය මල් ටිකක් මෙහාටත්..එවපන්කෝ.
    කියපු දේ .. තේරුනාද ..මන්දා.

    ReplyDelete
  15. හෙහ්....හෙහ්,.....මලක් ගහල තියෙන්ඩම ඕනෙ ඒ ආතල් එක තේරුම් ගන්ඩ.නොගහපු කෙනෙකුට කිසි දවසක ඒක කියල දෙන්ඩ නම් බෑම තමයි.

    ReplyDelete
  16. බලන් යනකොට හැමෝම වගේ මල් ගහල තියෙනවා එහෙනම්...
    සොඳුරු සිතටනම් තේරුනේ නැහැ වගේ....
    ලස්සනයි පද වැල....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...