Apr 27, 2020

බුදුරැස්!





නොගන්නා වස් 
වෙළඳ බවතුන්
වෙළඳසල තුල 
කොනක හතරැස්
අඩුම මුදලට 
දමා ක්ලියරන්ස්
සිඳුන සිරසින් 
දුටිමි බුදුරැස් !

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...