Nov 24, 2011

නැති වුන ආදරය


මරා ගෙන දිනා ගන්නයි
දිනා ගෙන මරා ගන්නයි
ඔයාටයි මටයි තිබුනෙ
එකම එක ආදරයයි
ඉස්සර

9 comments:

  1. අනිති ලොව
    අනිතියේ නිතිය

    ReplyDelete
  2. මරා ගන්න හරි දිනා ගන්න හරි ආදරය ඕනමයි

    ReplyDelete
  3. ඇයි බොලේ දැන් එකට මක්ක වෙලාද..

    ReplyDelete
  4. තියෙන හකුර රැක ගනින්...!

    ReplyDelete
  5. දැන් ඒ ආදරය නැද්ද එතකොට...

    ReplyDelete
  6. කතාවෙන් පේන්නේ ඒ මරාගැනිලි දිනා ගැනිලි අතීතෙට එකතුවෙලා වගේ !

    ReplyDelete
  7. ඒක අතීතයටම ගිහින් ඉවරද ???

    ReplyDelete
  8. @ඩීන්
    හරියටම හරි ඩීන් අයිය

    @සුජානි
    ඔවු ඒක ඇත්ත.හැබැයි මරාගැනිල්ල වැඩිවුනාම ආදරේ නැතිවෙනව

    @raj
    ඒක නැතිකරන්න වුනා මචං අකමැත්තෙන් වුනත්

    @මාලු
    රැකගෙන හිටිය හකුර තමා බන් නැතිකර ගත්තෙ

    @Dinesh
    තියනව හිතේ

    @සඳරු
    හරියටම හරි මචන්

    @@වින්චැට් කිරිල්ලි
    දැන් ඒක නෑ.කාලය ඒක නැතිකලා

    @හසිත
    අතීතෙට යවන්න වුනා මචන්.කරන්නම දෙයක් නැති කමට.

    ReplyDelete