Apr 29, 2010

කස්සට කාලෙකින් අබියෝගයක්!


එක එක අබියෝග ඉවරකරල ඇවිත් මගෙ අබියෝග ටික ඉවරවෙලා තිබ්බේ…

ඔසි එන එක…

යුනියට සල්ලි ගෙවන එක…

ජොබ් එකක් හොයාගන්න එක…

කන බොන එක..

වාහනයක් ගන්න එක…

ඩිප ගහන එක….

ඔය ඔය ඔක්කොම ඉවර වෙලා…දැන් ඔලුවට මුකුත් නැතුව ඉන්නකොට මෙන්න immigration එකයි IELTS Australia එකයි කස්සට ගේම කෝල් කරනව…

අලුත්ම සෙල්ලමක්, IELTS වලට හතේ හත ගහන සෙල්ලම…

බලමු අපි මොකද වෙන්නෙ කියල..තව මාස දෙකයි තියෙන්නෙ!

Game on….

10 comments:

  1. අබියෝග මැදින් ගෙවෙද්දි ජීවිතේ රහයි. ආපහු හැරිල බලල සතුටු වෙන්න තැනුත් බොහොමයි. ඉදිරියටම යමු.

    ReplyDelete
  2. කමෝන් කස්සා ගේම ගහමු එලටම..

    ReplyDelete
  3. හොඳ සුද්ද සිංහලෙන් හතර පහක් කිව්වානම් හරි.. කට ඇරගෙන බලන් ඉදී උන්...

    ReplyDelete
  4. රේව්න්ට...
    කතාව සහතික ඇත්ත....බොහොම ස්තුති පරතිචාරයට!

    ReplyDelete
  5. 7 ක් ඕනෙද?
    හැම එකටම?

    ReplyDelete
  6. ජීවිතේ ඔයිට වඩා අභියෝගවලට face කරපු ඔයාට ඕක ගේමක් නෙමේ කියලයි මට හිතෙන්නේ...මොකද මම ඔයා ගැන හොඳට දන්නවා...නේද කසුන් ? මේ පාර ඔක්කොම හරියාවී..

    ReplyDelete
  7. උඹලා මාර කට්ටක් නේ මල්ලියා කන්නේ... ඒ වුනාට මට සං‍තෝස, මට තේරෙන විදිහට, ක‍ටු කන්න කන්න, බොහෝ අයට වෙනවා වගේ නොවී, උඹලා මනුස්සකම පැත්තටම තල්ලු වෙන එක... හරි මල්ලියේ අපි යමු ඉස්සරහට... අවශ්‍ය තැනකදී හිතපන් අපිත් ඉන්නවා උඹත් එක්ක... වචනයෙන් විතරක් නෙවෙයි, වෙන ඕනැම හැටියකට, අපි එක් එක් කෙනාට පුලුවන් හැටියට...
    උඹේ ආත්මශක්තියට මගේ ආචාරය...!

    ReplyDelete
  8. පවිත්‍රට..
    ඔවු 7තෙ හතරක්

    ReplyDelete
  9. දිල්ට...
    හ්ම්..ඔවු..අපි බලමුකො!

    ReplyDelete
  10. දොඩං අයියට...
    කන කටුගැනනම් ඉතින් මොකට කියනවද...බොහොම ස්තුති වචන ටිකට!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...