Jul 26, 2011

සුදු ගෑනූ


අබ ඇට වගේ පුපුරණ තෙල මතදි උණූ
කට වාචලට දොඩවන උඩ රට ගෑනූ
දන බිම ඔබා පිදුවත් සුන්දර මූණූ
මතුවට එපා කට කුණු වුන  සුදු ගෑනූ