ගොඩ කාලෙකින් මෙහෙම අදහසක් ආවේ.මුලු රැම නිදිමරල පාඩම් කරල exam එකට යනගමන් බස් එකේදි නිදි මරගාතෙ ආපු අදහසක්.
මල් පෙත්තක් පිනිබිඳුවලට කී කව.
වැටෙන තරමට රැඳෙන්නෙත් නැති
රැඳෙන බිඳු බිඳු ගනින්නත් බැරි
නපුරු හිරු දැක නොකර මැසිවිලි
අනේ පිනිබිඳු කරමු පෙම් කෙළි