කරදියෙන් එහා මගේ ලෝකය
විදුලිපංකා බමන මත මැඩ
රැහැයි පිරිවර හඬනවා
කාමරේ ඝන අඳුර බිඳගෙන
සඳකැලුම් ගෙට වැටෙනවා
අඩක් පියවුන විඩාබර නෙත
හීනයක සුව සොයනවා
එදා අම්මා ඇයව නැළැවූ
මිහිරි නැළවිලි තාල ගලපා
හඳ එලිය යට අපේ නංගි
පොඩිදුව ව නිදි කරනවා
හරිම ලස්සනයි! ඔව් ඉතිං "දොයි ... දොයි ..... දොයි ..... දොයිය බබා" වසර කීයක් පරම් පරා කීයක් අපේ රටේ නම් කියන්නට ඇත්ද?
++++++
රස පිරි ලස්සන නිර්මාණයක් ජයවේවා !!!
හරිම ලස්සනයි! ඔව් ඉතිං "දොයි ... දොයි ..... දොයි ..... දොයිය බබා" වසර කීයක් පරම් පරා කීයක් අපේ රටේ නම් කියන්නට ඇත්ද?
ReplyDelete++++++
ReplyDeleteරස පිරි ලස්සන නිර්මාණයක්
ReplyDeleteජයවේවා !!!