Aug 7, 2020

යුද්ධයද? ප්‍රේමයද ?






වැටෙති මියයති

නමුත් නොමියෙති

සටණ ගිලිහුණ

සෙබළ අත්


මැරෙති.. ඉපදෙති..

මැරෙති.. ඉපදෙති..

පෙමින් පැරදුන

තරුණ හිත්

_


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...