කරදියෙන් එහා මගේ ලෝකය
පැලැස්ත
ඔහේ ලියවෙන කතා
කවි මතක
කෙටි කතා
පරිවර්ථන
බුදුදහමින් බිඳක්
මගේ ජීවිතය
May 31, 2011
පලායන මතක
උඹේ අතින් හැඩට ගෙතුව
එදා එවුව කොට්ට උරය
ආදරේට තුරුලු කරන්
එකතු කෙරුව ලියුම් මිටිය
මගේ බිත්තියේ එල්ලුව
හිනා පිරුන නුඹේම රුව
එකුතකරන් මිටිය බැඳන්
මගේ මතක පොදිය එක්ක
යකඩ උලෙන් හිතට ඇනන්
වීසිකලා යාර ගඟට
yarra river(මෙල්බ්න් වලට තියන එකම ගඟ)
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)