මේ කාගෙ මලගම කියලද හිතන්නෙ..
මයිකල් ජැක්සන්?
නැත්තම් වෙන කවුරුහරි පට්ට වැදගත් බුවෙක් ගෙ?
හිතාගන්න බැ නෙද?
මේ තමා "කාල් විලියම්ස්" ගෙ මිනි පෙට්ටිය..
පෙටිටියෙ ගාන ඩොලර් 34,000 ක් ඒ කියන්නෙ රැපියල් වලින්නම් ලක්ශ 35 හක් විතර.
මෙක රත්තරන් ආලේපිත මිනි පෙට්ටියක්..
මයිකල් ජැක්සන්ගෙ මිනිපෙට්ට්යත් මේ ජාතියම එකක්.
දැන් කට්ටියම මගෙන් අහයි කවුද යකෝ මෙච්චර ගරැ ගාම්බීර විදියට වලලන්නෙ කියාල?
කවුද මේ කාල් විලියම්ස් බුවා කියල..?
ඔන්න එකත් අහගන්න කො
මිණී මැරුම් හතරකටයි
කුඩු ජාවාරමටයි සම්බන්ද ජීවිතාන්තය දක්වා හිරේ විලන්ගුවෙ වටිල හිටිය, අධි ආරක්ශිත හිර ගෙදරදි රැදවියෙක් ගෙන් හොඳටම ගටිකාල මැරුන baby face killer හෙවත් fat boy හෙවත් ඔසි වල හිටපු පාතාලෙ ලොක්කෙක් හරියට අපේ රටේ නාවල නිහාල් වගෙ බුවෙක්!
ඔය පිටිපස්සෙ තියන stretch hummer නැත්තම් හමර් ලිමෝ එකෙ ඇවිත් තියෙන්නෙ ඔය මනුස්සයගෙ හිටපු ව්යිපරෙයි, පොඩි එකයි!
මේ ඉන්නෙ ඔය කාල් බුවා තමා