Apr 15, 2018

මතක මැලියම්




දෑස් හැරගෙන නිදිවාර ඉමි 
ලොව යහන්ගත වන නියා 
අතීතයකට එබි එබී හිත 
නිතර දිව යන එන නිසා 
බිඳුනු පසුවත් බදුන රැකගත් 
කැබලි පිළිවෙලකට තියා 
නැවත සකසමි ඇහැකි අයුරට 
මතක මැලියම් මත තියා

2 comments:

  1. එහෙම නම් ඉතිං සොයුර
    යමු ගමන පා පෙරටම තියා...

    ReplyDelete