Jan 20, 2013

පුරා සඳ සහ වල් හිත



ගොඩ කාලයක් නිකන්ම ඉඳල, පෑන අතට ගත්තෙ මොනව හරි කුරුටු ගාන්න කියල.ඒත් එකපාටරම ඔලුවට ආවෙ මහ කැත අදහසක්.ඔන්න ඔහේ ඕන ඉටිගෙඩියක් කියල ලියල දැම්ම.


උනා පිනි පට
තුරු යහන  පිට
නිවා තරු කැට
නිමේෂය කට
වලා තන පට
විවර කළ විට
පුරා සඳ වට
පැනපි එලියට!