Sep 30, 2010

බොන අයට....

මේ පුන්චි කොලකෑලි ටික මම හොයාගත්තෙ බස් ස්ටෑන්ඩ් එකක වැටිල තිබිල.සමහර විට මේක බොන අයට ඒක නවත්තන්න උදවු වෙනව වගේම බොන්න පටන්ගන්නත් උදවු වෙනව වගේ.