අපි ජීවත්වෙන කාලයතුල කොච්චරනම් ප්‍රශ්නවලට මුනදෙනවද? සමහර අය ප්‍රශ්නවලින් පැනල යනව!,සමහර අය ඒව කාලෙට විසඳන්න ඉඩදීල බලාඉන්නව!, තවත් සමහර අය කෝටියක් ප්‍රශ්න තිබුනත් නැව ගිලුනත් බෑන් චූන් වගෙ ඉන්නව!,මේ අතරෙ අතලොස්සක් දෙනා මේ එන ප්‍රශ්න හැමැකටම හැමදාම වැස්සට,අවුවට, පින්නට අහුවෙන වාහලෙක උලුකැටයක් වගෙ අමාරුවෙන් මූනදෙනව...
ඒත්,මිනිස්සුන්ට දරාගන්න පුලුවන් ප්‍රමානයක් තියනව.විඳගන්න පුලුවන් ප්‍රමානයක් තියනව.මේ ප්‍රමානෙන් එලියට ගිහින් අපිට සමහර ප්‍රශ්නවලට උත්තර හොයාගන්න බැරුව අන්ත අසරණ වෙන වෙලාවල් ඕනතරම් තියනව..ඔහේ ඉබාගාතෙ යන වෙලාවල් තියනව..මොන වැඩේ කර කර හිටියත් තමන්ගෙ හිත් ඇතුලෙන් තුන්වෙනි ලෝක යුද්ධෙ කරන වෙලාවල් තියනව...
මේ වෙලාවෙදි අපි දෙන්නම ඉන්නේ එකම ප්‍රශ්ණයක.... ඒත් ඒක ඔයාට ලොකු ප්‍රශ්ණයක් වෙලා වගේ කියලා මට හිතෙනවා. තම්න්ගේ ප්‍රශ්ණයකට අනිත් අයගෙන් ලැබෙන උපදෙස් වලට වඩා තමගේ හදවතින්ම ලැබෙන විසදුම තමා වටිනාම දේ කියලා මට හිතෙනවා.....
ReplyDeleteමේ වෙලාවෙදී උත්තර හොයන්න එපා.............
ඕනෑම ප්‍රශ්නයකට පිළිතරක් තියෙන්න ඔනිනේද??
ReplyDelete