රැයක් පුරා තරු ලඳුන් අවදි කල සඳුත් දහවලට නිදන නිසා
තුරුන් තුරට පිපි මලුත් දිනක පර වෙවී පොළෝ තල සිඹින නිසා
බොහෝ දුරක් මඟ ගෙවා ඇවිත් ගඟ මහා සමුදුරට වැටෙන නිසා
සදාකාලිකයි සිතූ පෙමත් බිඳ වැටී කඳුලු කැට ඉතිරි වුනා
තුරුන් තුරට පිපි මලුත් දිනක පර වෙවී පොළෝ තල සිඹින නිසා
බොහෝ දුරක් මඟ ගෙවා ඇවිත් ගඟ මහා සමුදුරට වැටෙන නිසා
සදාකාලිකයි සිතූ පෙමත් බිඳ වැටී කඳුලු කැට ඉතිරි වුනා
දවස් හතරකට පස්සේ අදයි ගෙදර ආවෙ.කියවන්න පෝස්ට් ගොඩක් තියනව.නිවාඩුවට එලියට ගිය ගමන් ඔලුවට ආව වචන ටිකක්,කුරුටුගන්න හිතුන.
නිකම්ම ඔලුවට ආවා කිව්වට ලස්සනම අදහස් ටිකක්......ඔය ඔලුව නම් එසේ මෙසේ එකක් වෙන්න බැහැ.........
ReplyDelete@වින්චැට් කිරිල්ලි
ReplyDeleteජීවිතේ කියන එකෙන් තැළිල පොඩිවෙලා,චප්පවෙලා නිසා වෙන්න ඇති ඔලුවට මේවගේ වචන එන්නෙ.නගාගෙ පොස්ට් එකට කමෙන් කරන්නම් පස්සෙ.තාම ගමන් මහන්සිය.
අස්ථීර වූ ස්ත්‍රී චින්තනයේ ස්ථිර වූ ප්‍රේමයක් ඇති කළ හැකිනම් පුත්තලමේත් ගෝවා වගාකළ හැකිය කියනවනේ මචං!
ReplyDeleteනිකමට හිතට ආවත් සුපිරි අදහසක් යාළුවා..
ReplyDelete'කරපු පෙම'මහමෙරක් උවත් එය වියලෙද්දී
ReplyDeleteකියන හැම වචනයම හුළග තුල දිය වෙද්දී
පණ තියෙන හැම දේම පොළවටම පස් වෙද්දී
සදාකාලික කිසි දෙයක් තියෙනවද, මේ වෙද්දී?
ඔව ඔහොම තමා..කිසිදෙයක් සදාකලික නෑනේ මචො...විරහව පිරුනු සුන්දර පැදි පෙලක්...
ReplyDeleteසදාකාලික නොවූ ලෝකයක කොහෙද සදාකාලික ප්‍රේමයක්
ReplyDelete