tag:blogger.com,1999:blog-2525850119212495052.post5143322541233374884..comments2024-01-22T22:29:17.788+11:00Comments on ඔසිකතා: සදා නොසිඳෙන දහම් ගඟ,බළංගොඩ හාමුදුරුවෝ!කස්සhttp://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-2525850119212495052.post-10268792374664614752020-04-07T22:18:51.474+10:002020-04-07T22:18:51.474+10:00you can find them in any SL bookshops.. sorry for ...you can find them in any SL bookshops.. sorry for the late reply. I don't really update or active in this blog anymore.කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-42498462364911399672019-11-08T20:38:56.144+11:002019-11-08T20:38:56.144+11:00ඔබ තුමා පෙන්වා දී ඇති උන්වහන්සේගේ පොත පත සොයා ගැනී...ඔබ තුමා පෙන්වා දී ඇති උන්වහන්සේගේ පොත පත සොයා ගැනීමට පුලුවන් ස්තානයක සටහනක් බලාපොරොත්තු වෙමි...ඔබ තුමාට පිං අත්වේවා..!!C sankethahttps://www.blogger.com/profile/09655043423169150581noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-48318864862619362082012-07-25T05:21:50.703+10:002012-07-25T05:21:50.703+10:00ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් ගැන ලියවුණු තවත් පොතක් ත...ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් ගැන ලියවුණු තවත් පොතක් තියෙනවා අයියේ. පොතේ නම බළන්ගොඩ මහා නාහිමි සබැඳි කතා. කතෘ මතුගම මහින්ද විජේතිලක. ඒ පොත සදීපා ප්රකාශනයක්Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-85042901664294091002012-07-25T04:52:20.710+10:002012-07-25T04:52:20.710+10:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-52563323961364683972012-07-22T01:51:15.839+10:002012-07-22T01:51:15.839+10:00විශේෂ හේතුවක් නම් නෑ අයියේ... ලඟදි ට්‍රයල් තිබ්බා....විශේෂ හේතුවක් නම් නෑ අයියේ... ලඟදි ට්‍රයල් තිබ්බා... පාඩම් වැඩත් තිබුණා... ඒකයි ඉතින්... :))අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-11235209103293529292012-07-19T21:19:34.214+10:002012-07-19T21:19:34.214+10:00බුද්ධාගම ඉගෙන ගන්න ඉන්න රට බාදාවක් වෙන්නෙ කොහොමද අ...බුද්ධාගම ඉගෙන ගන්න ඉන්න රට බාදාවක් වෙන්නෙ කොහොමද අනූ නගෝ?මේ මම ගාව තියන පොත් ගොඩෙන් බොහොම ටිකක් විතරයි.මොකද පේන්න හිටියෙ නැත්තෙ?කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-76403639532178964032012-07-19T20:50:39.287+10:002012-07-19T20:50:39.287+10:00අයියා මේ හැම පොතම බලනවද ඔහෙ ඉඳං...?අයියා මේ හැම පොතම බලනවද ඔහෙ ඉඳං...?අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-52095136802512391122012-07-17T09:07:57.422+10:002012-07-17T09:07:57.422+10:00බොහොම ස්තුති මචන්.මේ එක පොතක් වත් මෙහෙන් ගත්ත ඒව න...බොහොම ස්තුති මචන්.මේ එක පොතක් වත් මෙහෙන් ගත්ත ඒව නෙමේ.ඔක්කොම ලංකාවෙන් ගෙන්න ගත්ත ඒව.කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-18299156133296777852012-07-17T06:07:11.388+10:002012-07-17T06:07:11.388+10:00ගොඩක් වටින සටහනක් කස්සා.. මේ වගේ මහනා හිමි වරු ආයෙ...ගොඩක් වටින සටහනක් කස්සා.. මේ වගේ මහනා හිමි වරු ආයෙම පහල වෙනවනම්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-42040687524595491642012-07-17T02:27:12.470+10:002012-07-17T02:27:12.470+10:00ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් තමා මේ කෘතිය රචනා කරල...ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් තමා මේ කෘතිය රචනා කරලා තියෙන්නේ. ප්‍රකාශකයෝ ගොඩගේ හෝ දයාවංශලා. ඒ වගේමයි මහින්ද විජේතිලකගේ සසුන'ඹර ගුරු තරුව පොතේ දෙවෙනි කොටසකුත් තියෙනවා "සමිඳුනි අවසරයි" කියලා. ඒක නම් දයාවංශ පොතක්... මේ පොත් ඕස්ට්‍රේලියාවේ හොයාගන්න නැද්ද ??Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-77571641544523114632012-07-17T01:53:48.448+10:002012-07-17T01:53:48.448+10:00"මතු බුදුබව පතන ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ"..."මතු බුදුබව පතන ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ"..මෙන්න මේ පොත හොයාගන්න තැනක් කියපන්..උඹට පින්කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-20292588632960956502012-07-17T01:51:02.694+10:002012-07-17T01:51:02.694+10:00ආනන්ද මෛත්‍රී හිමියන් ගැන මම හොඳ හැටි දැනගත්තේ සමු...ආනන්ද මෛත්‍රී හිමියන් ගැන මම හොඳ හැටි දැනගත්තේ සමුද්‍ර වෙත්තසිංහගේ කෘතියෙනුත්, මතුගම විජේසිංහගේ කෘතියෙන් වගේම මතු බුදුබව පතන ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියන පොත් තුනෙන්. පොත්වලින් හඳුනාගත්තු ඒ හිමියන්ව සැබවින්ම ඇසුරු කරන්න නොලැබුණු එක ගැන නම් ලොකු කණගාටුවක් තියෙන්නේ.Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-33549812756054201932012-07-16T19:37:26.539+10:002012-07-16T19:37:26.539+10:00කියෙව්වෙමි!කියෙව්වෙමි!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-48921987715935481992012-07-16T13:30:36.348+10:002012-07-16T13:30:36.348+10:00අගය කල යුතු හිමි නමක්. උන්වහන්සේගෙන් , උන්වහන්සේගේ...අගය කල යුතු හිමි නමක්. උන්වහන්සේගෙන් , උන්වහන්සේගේ දැනුමෙන් නියම ප්‍රයෝජන ගන්න මිනිස්සුන්ට බැරි උනා. ලංකාවේ 99% මිනිසුන් පන්සලකට ගිහිල්ලත් කරන්නේ හාමුදුරුවෝ අල්ලාගෙන රටේ තොටේ ඕපාදුප ගැන කතා කරකර කාලේ කන එකයි. එහෙම නැත්නම් තමන්ගේ දැනුම පෙන්නන්න හාමුදුරුවෝ වාදෙකට ඇදල ගන්න එකයි විතර නේ. ඒක මේ හාමුදුරුවන්ටත් එහෙම්මම උනා. ප්‍රයෝජන ගත්තේ කිහිප දෙනයි.Tiraj Adikarihttps://www.blogger.com/profile/11094980943053115399noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-52583637195259669902012-07-16T13:12:24.893+10:002012-07-16T13:12:24.893+10:00මහා නායක හිමිපාණන්වහන්සේ ලෝක විනාශය ගැන පළ කරන අද...මහා නායක හිමිපාණන්වහන්සේ ලෝක විනාශය ගැන පළ කරන අදහස මේ ලින්ක් එකෙන් අහන්න හැකිවේවි. http://www.youtube.com/watch?v=NZbdynpghK4MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-71962179489436455542012-07-16T12:56:22.345+10:002012-07-16T12:56:22.345+10:00අපේ කාලයේ දක්නට ලැබුණ මේ මහා පුරුෂයා ගැන සාකච්ඡාවන...අපේ කාලයේ දක්නට ලැබුණ මේ මහා පුරුෂයා ගැන සාකච්ඡාවන් අවශ්‍ය යුගයක අපි දිවි ගෙවන්නෙමු. උන්වහන්සේ ගැන උන්වහන්සේ ගේ දේශනා ගැන සිතන්නට අවධානය කරන ඔබේ මේ ලිපිය ඉතා වැදගත් එකක්. ඒ වෙනුවෙන් ඔබතුමාට පින්.MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-26442617853910903882012-07-16T10:13:03.278+10:002012-07-16T10:13:03.278+10:00මේ වගේවත් අහන්න ලැබීම පිනක් මේ වගේ උතුම් මනුස්සයො ...මේ වගේවත් අහන්න ලැබීම පිනක් මේ වගේ උතුම් මනුස්සයො ගැන..(මේකෙ කමෙන්ට්ස් දාන එක මම නවත්වල තිබ්බෙ බයේ බැහැ අප්පා..)වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-82450351816383902602012-07-16T09:46:53.387+10:002012-07-16T09:46:53.387+10:00එතන කියන්නෙ,මෛත්‍රීය බෝධිසත්වයො අනාගතයෙදි බුදුවෙන ...එතන කියන්නෙ,මෛත්‍රීය බෝධිසත්වයො අනාගතයෙදි බුදුවෙන දවසක,උන්වහන්සෙ ගාව මහණවෙලා නිවන් දකින්න කියල කරන ආරාධණය.ඒත් ආනන්ද මෛත්‍රීය හාමුදුරුවොත් බුදුවීමට අධිෂ්ඨාන කරගෙන හිටපු නිස ඒක ප්‍රතික්ෂේප කරනව.
ආවට පින්කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-83969333981686366002012-07-16T09:42:25.756+10:002012-07-16T09:42:25.756+10:00හැඟීමබර සටහනක්...ඒ වගේම හිත තුල ඇතිකරන්නේ මහත් භක්...හැඟීමබර සටහනක්...ඒ වගේම හිත තුල ඇතිකරන්නේ මහත් භක්තියක්.

මට මෙන්න මේ කියමන තේරුනේ නෑ.

//'ඇයි මනුස්ස ලෝකෙට ඇවිත් බුදු උනාම නුඹට බැරිද ඒ මාරග ඵල ලබාගන්න'
'මට බෑ මට ඕනේ ලොව්තුරා බුදුවෙන්න. කවදාහරි මම ලොව්තුරා බුදු වෙනවා...' //

මේ කොටස තේරුම් ගියේ නෑ. ඒකෙන් කියවෙන්නේ, මේ ලෝකයේදී බුදුබව ලැබුවොත් , එය ලොව්තුරා බුදු බව ලැබීමක් නොවේද?Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-86762579422576219802012-07-16T08:45:54.475+10:002012-07-16T08:45:54.475+10:00පොතක හෝ පත්තරයකින් දැක්කෙ.කොතනද කියලනම් මතක නෑ කස්...පොතක හෝ පත්තරයකින් දැක්කෙ.කොතනද කියලනම් මතක නෑ කස්ස.හැබැයි ඔය පොත්වලින් මම කියෝලා තියෙන්නෙ එකයි.විමුක්තිhttps://www.blogger.com/profile/08994371575903560088noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-35048370495642546622012-07-16T04:17:26.745+10:002012-07-16T04:17:26.745+10:00ananda mithre hamuduruwonge interview akak youtube...ananda mithre hamuduruwonge interview akak youtube ake tiyenawa..hamuduruwo godak de deshana karanawa..mamath mage hadawathinma garu karana swameen wahanse namak..sadu...sadu...........sankahttps://www.blogger.com/profile/04911040657868953053noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-88615553234135032542012-07-16T03:07:57.286+10:002012-07-16T03:07:57.286+10:00මෙහෙම හිමිවරු නැවත නූපදිති. ඒ මෙවන් භූමියක අවාසනවය...මෙහෙම හිමිවරු නැවත නූපදිති. ඒ මෙවන් භූමියක අවාසනවය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-31209544160079827482012-07-16T00:57:29.466+10:002012-07-16T00:57:29.466+10:00ඒ ගැන නම් මම අහල නැ.විමුක්ති කොහොමද ඒක දැනගත්තේ.?හ...ඒ ගැන නම් මම අහල නැ.විමුක්ති කොහොමද ඒක දැනගත්තේ.?හැබ්යි මට විශ්වාස නෑ ඒ කතාවනම්.කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-44879883531518001902012-07-16T00:55:29.448+10:002012-07-16T00:55:29.448+10:00පිළිකාවක් චිත්ත බලෙන් යටපත් කරන් හිටිය කියල මමත් අ...පිළිකාවක් චිත්ත බලෙන් යටපත් කරන් හිටිය කියල මමත් අහල තියෙනව.විමුක්තිhttps://www.blogger.com/profile/08994371575903560088noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-62312455106762147402012-07-16T00:52:39.301+10:002012-07-16T00:52:39.301+10:00මමත් ගරු කරන හාමුදුරු කෙනෙක්... ගොඩක් විස්තර කියවල...මමත් ගරු කරන හාමුදුරු කෙනෙක්... ගොඩක් විස්තර කියවලා තියෙනවා මම...Anonymousnoreply@blogger.com