Jul 8, 2020

ෆොටෝ ශූට්


පුවතක් :-මංගල ඡායාරූපයක් ගන්න ගිය මනමාල යුවලක් සේර ඇල්ලෙන් වැටෙයි




ප්‍රේමයට
රාගයට
දීගයට
වෙහෙසයි.

"ක්ලික්"

සේර කොමලියට
ආදරේ බාරයි !


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...